ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්තව ඇති බව වාර්තා වේ.
පද්මකුමාර මහතා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් පැවසීය.
අභාවප්‍රාප්ත වනවිට ඔහු වයස අවුරුදු 71වැනි වියේ පසුවිය.













































