English
සිංහල
21:40 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ජාතික ආරක්ෂාව අනතුරක. අංක තහඩු වෙනස් කළ හමුදා වාහන කඳවුරුවලින් එලියට.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යුද හමුදාවක රදා පැවැත්ම විනය මත සහ මනාව සැකසූ නීති රාමුවක් තුල ක්‍රියාත්මකවීම තුළින් සිවිල් සමාජය සමග ගැටීමකින් තොරව සමතුලිත සමාජීය පරිසරයක මිලටරි රාජකාරි ක්‍රියාත්මක වේ.

    අවි ආයුධ සමග ඉටු කරනු ලබන රාජකාරි ස්වභාවය සමාජයට අහිතකර නොවන ලෙස ඉටු කිරීම මෙහි සාධනීය අරමුණක් ලෙස අප දකින්නෙමු.

    හුදෙක් එම හේතූන් මත යුද හමුදාවෙහි විනය කඩ කරන්නන් හට ආදර්ශමත් දඩුවම් 1949 අංක 17 දරන යුද හමුදා පනතින්ම හිමි ගන්වනු ලබන්නේ එතුලින් අනෙකුත් සාමාජිකයන් හට ද පූර්වාදර්ශයක් ලබාදීම අරමුණු කොට ගනිමිනි.

    පොතපතට පමණක් සීමාවී සැබැවින්ම එසේ නොවීම අභාග්‍යසම්පන්න මෙන්ම අති භයානක තත්ත්වයක් ලෙස අර්ථ ගැන්විය හැක. මක්නිසාදයත් හමුදා වලින් ලබා දෙනු ලබන පුහුණුව තුළින් සාක්ෂි නොමැතිව අපරාධ සිදු කිරීමට ලැබෙන පන්නරය මෙන්ම දෑතට ලැබෙන ගිනිඅවිය හොඳ නරක හඳුනන්නේ නැති යකඩ කෑල්ලක් වීමමය.

    පසුගිය දිනකදී SL. දේශය යූටියුබ් නාලිකාවේහි දර්ශන හදුන්ගොඩ මහතා සහ එක්සත් රණවිරු සංවිධානයෙහි කැඳවුම්කරු අසේල ධර්මසිරි මහතා ප්‍රබල අනාවරණයන් සිදුකරමින් පලවන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායෙහි අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චි විසින් යුධ හමුදා අංක තහඩු වෙනස් කරමින් සුදු වෑන් රථයක් සහ යතුරුපැදියක් සැකසහිත අයුරින් අවභාවිතා කිරීම පිළිබඳව දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් මෙන්ම බලධාරීන් දැනුවත් කළද මේ වන තෙක් එම තොරතුරු සම්බන්ධව යුධ හමුදා විසින් කිසිදු සොයා බැලීමක් හෝ පරීක්ෂණයක් නොකර සිටීම සැකසහිතය.

    මේ අනුව ඉකුත් මැයි මස 29 වන දින මේජර් ප්‍රසන්න වන්නිආරච්චිගේ උපදෙස් පරිදි යු හ 0117 දරන සුදු පැහැති වෑන් රථය WP CDM 0161 ලෙස අංක තහඩු වෙනස් කර අල්ල කන්තලේ යුධ හමුදා කඳවුරේ සිට කොළඹ දක්වා ධාවනය කර සිවිල් අංක තහඩු සහිතව කොළඹ ප්‍රදේශයේ දින 10ක කාලයක් ස්ථානගත කර සිදුකරනු ලැබූ රහස් මෙහෙයුම් අපරාධ හෝ වෙනත් අකටයුතුකම් මොනවාදැයි සොයා බැලිය යුතු නොවේද ?

    එසේම යු හ 11587 අංක තහඩු සහිත යතුරුපැදිය තත් නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චිගේම උපදෙස් ප්‍රකාරව ජූනි මස 24 වැනි දින ව්‍යාජ අංක තහඩු සවිකර දියතලාව හමුදා කඳවුරෙන් පිටත්කර ජුනි මස 25 වන දින කන්තලේ හමුදා කදවුර වෙත පැමිණ ඇති අතර මේ පිළිබඳ අනාවරණය වීමත් සමග ජුනි මස 29 දින රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සවිකර යතුරුපැදිය යළිත් දියතලාව යුධ හමුදා ගොවිපලට පිටත්ව හැර තිබේ.

    සැක උපදවන මෙම යුධ හමුදා වාහන අවභාවිතාවන් මගින් අපරාධයන් දැනටමත් සිදුවී ඇති නම් නීතිය ඉදිරියේ එවන් අපරාධ ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිද මෙම අණදෙන නිලධාරිවරයා විසින් ඉතිරි නොකරම මෙම වාහන කඳවුරෙන් පිටතට යාම පිළිබඳව කිසිදු සටහනක් හමුදා පිළිවෙතට අනුව සිදු නොකිරීම ප්‍රශ්න සහගතය.

    එදා මෙදා තුර යුද හමුදාවේ සිදුවූ විශාලතම සෙබල ආහාර මංකොල්ලයේ මහමොළකරු ලෙස නම් කෙරුණු මෙම කුප්‍රකට මේජර් ප්‍රසන්න වන්නිආරච්චි යුද හමුදාපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ තැනැත්තෙකු බැවින් ආහාර මංකොල්ලයද යට ගසමින් නැවතත් ඔහු හමුදාපති නියමයෙන් අණදෙන නිලධාරී තනතුරට පත් කිරීමේ ආනිසංස මේ අයුරින් අත් විඳීමට හැකිවීම අරුම පුදුම නොවේ.

    දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල නාදුනන තුවක්කුකරුවන් විසින් සිදු කරනු ලබන පුද්ගල ඝාතන පැහැරගෙන යෑම වැනි අපරාධ වල සංඛ්‍යාත මය ඉහල යාමක් සහ බිහිසුණු භවය අණදෙන නිලධාරීන් මේජර් ප්‍රසන්න වන්නිආරච්චි සිදුකළ මෙම නීති විරෝධී ක්‍රියාව පිළිබඳ සැකය තව තවත් තීව්‍ර කරන්නක් විය .

    අප පෙර සඳහන් කළ පරිදි යුද හමුදාවේ යමෙකු යම් වරදක් සිදු කර තිබෙන බව පැහැදිලිව පෙනෙන සියලු අවස්තාවලදී යුධ හමුදා පනත් මගින් දඬුවම් ලබාදිය යුතුමය. නමුත් අවස්ථාවන්හි හැඳුනුම්කම් මත ගෝඩ් ෆාදර්ලා විසින් එසේ කිරීම පැහැර හැර කළ සමස්ත සමාජයටම ඔහුන් වැන්නවුන් පිළිලයන් වන්නේය. වැරදිකරුවන්ට දඩුවම් නොදීමෙන් කනගාටුවට පත්වන සුවිශේශී හමුදා නිලදාරීන් ඒවා මාද්‍යයට දෙන්නේ තම ආයතනය සුරක්ශා කරගත යුතු බැවිනි.

    අපගේ මුහුනු පොතේ පිටුවට පහතින් එකතුවෙන්න.

    https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version