රික්ටර් මාපකයේ එකක 7 අගයකින් යුත් භුකම්පනයක් ඉන්දුනීසියාවේ ජාවා දුපතට උතුරු මුහුදේ සිදුව ඇති බව වාර්තාවේ.
ඊයේ (14) සිදුව ඇති මෙම භූ කමනය ඉන්දුනීසියාව්වේ සුරබයා, ටුබන්, සේමරන්ස්, බාලිගේ දෙන්පසාර් යන නගර වලට දැනී ඇති බව වාර්තාවේ.
භූ කම්පනයෙන් සිදුව ඇති හානිය පිලිබදව මෙතෙක් එරටින් වාර්තා නොවේ.















































