ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසිසිපි ප්‍රාන්තයේ ඇති වූ දැඩි සුළි කුණාටු තත්ත්වයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම සුළි කුණාටු තත්ත්වයෙන් ග්‍රාමීය නගර කිහිපයක් විනාශ වී ඇති අතර බටහිර ෂර්කි ප්‍රන්තයේ රෝලිං ෆෝක් නගරය මුළුමනින්ම විනාශ වී ඇති බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.
එමෙන්ම මිසිසිපි ප්‍රන්තයේ ආණ්ඩුකාරවරයා විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශට පත් කරන ලදී.















































