රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බල පත්‍රය සම්බන්ධව විමරශනයක් සිදු කරන ලෙස ඉල්ලා නඩුවක් ගොනු කෙරුණු අතර එම නඩුව අද (02) කැඳවනු ලැබූ අතර එහිදී රාජ්‍ය ඇමතිනී වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ අයතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුවක් හේතුවෙන් එම නඩුව පසුවට කල් දැමීම සදහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළ බව වාර්තා වේ