English
සිංහල
19:00 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඩයනා නොහොත් නයනාගේ කොළමෙන් වුයේ පිරිමි හිංසනයක්! ද? – නැතිනම් විදුලි බිල වැඩිකිරීමේ ගේම් එකක්ද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වසර දෙදහස් පන්සියයකටත් එහා ඉතිහාසයකට උරුමකම් කියන බුදුරජාණන් වහන්සේ තෙවරක්ම වැඩි දේශයක ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් ද විරුදාවලිය ලැබූ දේශීය සංස්කෘතිය හා සදාචාරය රැක ගනිමින් ඉදිරියට යාමට නම් එම ද්වීපයේ අණ පනත් සකසන අණ පනත් සම්මත කරන උත්තරීතර ස්ථානය පරම පූජනීය විය යුතුය.

    එම ස්ථානය පරම පූජනීය  වන්නේ නම් එය රට වැසියාගේ ජීවන සුභ සිද්ධිය මෙන්ම  ජීවන සිතුම් පැතුම් ද බොහෝ සේ නිර්මාණශීලි වනු ඇත. නමුත් එම උත්තරීතර ස්ථානය අපවිත්‍ර වූ බවට කියාපාන නවතම සිද්ධිය නයනා හෙවත් ඩයනා ගේ සිද්ධියයි. නීති අණ පනත් සකසන එම අණ පනත් සම්මත කරන උත්තරීතර වූ ශ්‍රි ලාංකේය  පාර්ලිමේන්තුව මෙලෙස කොලෙසන ලද පළමු අවස්ථාව මෙය නොවුණද කාන්තා හිංසනය මුවාවෙන් රෝහල් ගත වූ ඩයනා ගැන යමක් නොලියාම බැරිය.

    අප මුලින්ම විමසා බැලිය යුත්තේ ඩයනා හෙවත් නයනා පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කෙසේද යන්නයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ ක්‍රම දෙකක් ඇත. එයින් පළමු වැන්න සර්වජන ඡන්ද බලයයි. දෙවැන්න ඒ ඒ පක්ෂයට ලබා දෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවයි. මෙහි දෙවැන්න වූ ජාතික ලැයිස්තුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කළේ සර්වජන ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුව පිවිසීමට නොහැකි වන හුදෙක් මිල මුදල් වියදම් කිරීමට නොහැකි උගත් බුද්ධිමතුන් අයවලුන්ගේ නියෝජනය වූ පාර්ලිමේන්තුවට ලබා ගැනීමටය‍. එසේ නම් නයනා හෙවත් ඩයනා පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලැයිස්තුවෙන් වුවද  ඉහත කී කරුණු කාරණා අංගසම්පූර්ණ කර ඇති දැයි අප හට ඇති වන පළමු ප්‍රශ්නයයි .මක් නිසාද යත් ඇය ද්විත්ව පුරවැසියකු බව අප සියලුම දෙනාම දන්නා කාරණාවකි. එමේන්ම ඇයගේ අනන්‍යතාවයද දෙවරක් සාවද්‍ය ලෙස වෙනස් කර ඇත. එනම් එක් පියෙකුට හා මවුවරු දෙදෙනෙකුට දාව ඉපදීමයි .එමෙන්ම ඇයගේ සැබෑ නම නයනා සමන්මලීය.

    එසේ නම් ඇය ජාතික ලැයිස්තුවෙන් පත් කළ කුමන පක්ෂය වුවද  ඉහත කී ජාතික ලැයිස්තු සුදුසුකම් සපුරාඇත්දැයි යන්න අපට පැන නගින ප්‍රශ්නයකි. ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත පත් කර එවනු ලබන්නේ හතු පිපෙන්නාක් මෙන් වෛරී දේශපාලනය තුළින් බිහි වූ රටේ වගකීම ‍හෝ වගවීම පිළිබදව හරි හැටි අවබෝධයක් නොමැති සුකුමාල සුලලිත සමගි ජන බල වේගය විසිනි‍. හරියටම කිවහොත් අනියම් ප්‍රේම සම්බධතාවයක් දුර දිග ගොස් ගැබ් ගන්නා දරු ගැබ ගබ්සා කර ගත නොහැකිව මෙලොව එළිය දුටු බිළිදියක ලෙස ඩයනා හෙවත් නයනා කරලියට ආවේය.

    ඒ කෙසේ වෙතත් ඩයනා පාර්ලිමේන්තු පැමිණි පසු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට පොහොට්ටුව පක්ෂය දෙසට  ගියාය. එතැන් පටන් සමගි ජන බල වේගයේ හදිසි ගැබ් ගැනීම නිසා බිහි වූ නයනා හෙවත් ඩයනා පොහොට්ටුව ‍තුළ පිපෙන්නට වුයේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ හර පද්ධතීන් විනාශ කරමිනි.

    එයට හොදම උදාහරණය නම් ඇය ගංජා නීතිගත කිරීමට ගත් උත්සාහයයි. එමෙන්ම රාත්‍රි ආර්ථිකය නගා සිටුවීම ඇය ලිංගික ශ්‍රමිකයින් රාත්‍රියේ අලෙවි කිරීම සමාජගත කිරීමට උත්සාහ කළාය. මේ සම්බන්ධව බොහෝ අය  ඇයට කොචොක් තළද ඇය පිළිබදව නිවැරදි මතවාදයකට ඒමට නිසිවෙකුට නොහැකි විය.

    කෙසේ වුවද ඩයනා මේ වන විට ‍දේශපාලනයට දායාද වී හමාරය. නමුත් ඇයගේ හැසිරීම හා ක්‍රියාකාරකම් ලාංකේය දේශපාලනය පමණක් නොව ලාංකේය පරිපාලනයේද කඩා වැටීමටද තුඩු දීමට ඉඩ ඇත. මක් නිසාද යත් ඇය රාජ්‍ය ඇමතිවරියකි. රාජ්‍ය ඇමතිවරියකගේ කාර්යභාර්ය හා ඇය ගමේ ගොඩේ ගැහැණුන් මෙන් පිරිමින් සමග ඇගේ භාෂාවෙන් කියනවා නම් ගේම ඉල්ලීම තුළ පැහැදිලි වන්නේ අපේ රටේ පාර්ලිමේන්තුව කොතරම් කිලිටිද යන්නයි. උත්තරීතර පාර්ලිමේන්තුවට සැබෑ ජනතා නියෝජනයක් ලබා දීමට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර තේරීමේදී අදාළ පක්ෂ කොතරම් සැලිකිලිමත් විය යුතු දැයි මෙයින් මනාව ඔප්පු මවමින් පවතියි.

    ඩයනා සම්බන්ධව ළගම කාරණාව දෙස බලන විට පාර්ලිමේන්තු පුස්තකාලය තුළ සිදුවන මෙම සිද්ධියේදී කාන්තා හිංසනය ගැන කථා කරන ඩයනා පළමුව අහිංසක විය යුතුය අපගේ මතයයි. එමේන්ම ඇය සමග රණ්ඩු වන මන්ත්‍රීවරයා මේ සියල්ල සිදු කරන්නනේ මාධ්‍යයයට සිය මුහුණ නොපෙන්වමිනි. එක අතකට ඩයනා මානසික ව්‍යාධියකින් පෙළෙන කාන්තාවක් නම් එම මන්ත්‍රීවරයා සිදු කරන්නේ අසික්ඛිත ක්‍රියාවකි. ඩයනා මානසික රෝගයකින් නොපෙළෙන්නේ නම් සම්පුර්නයෙන්ම ඩයනා වැරදිය. කෙසේ වෙතත් මෙලෙස රණ්ඩු වන්නේ සජබයේ මන්ත්‍රීවරුන් දෙපළකි. මේ දෙදෙනාම පිස්සන් නම් එම අයවලුන්  පත් කර එවූ පක්ෂය වැරදිය. එය එසේ වන්නේ මේ නැති කරන්නේ රටේ අනාගතය බැවිනි.

    රට වැටී තිබෙන ආගාධය කොතරම් දැයි ඕනෑම කුඩා දරුවෙකුට වුවද වැටහෙයි. මේ මොහෙ‍ාතේ රටේ ආර්ථිකය මෙන්ම රටේ විනය ගොඩ නැගීමට පාර්ලිමේන්තුවේ සිටින වියතුන් මෙලෙස හැසිරෙන්නේ නම් අනෙක් මිනිසුන් ගැන කවර කථාද? මෙම බහින් බස් වීම් කරළිය තුළ දිග හැරීමට ඉඩ හැර  ලංකාවේ විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර ඇති අතර ඉන්ධන මිලද දෛනිකව වැඩි කිරීමට යෝජනා  මවමින් පවතී ඉන්ධන මිල හා විදුලි වැඩි කිරීම තුළ සිදු වන්නේ මෙරට පුරවැසියාගේ ජීවත් වීමේ හැකියාව සම්පූර්ණයෙන්ම අහුරා දැමීමකි. දැන් එය සිදු වී හමාරය. නමුත් සිදු වීමට දෙයක් නොමැති නමුත් රට මෙතරම් අදුරු ආගාධයක තිබියදී ඩයනා හෙවත් නයනා ට පිස්සු තදවීම හෝ සමහර මන්ත්‍රීවරුන් කාන්තාවක් සමග පැටලී ගැටළු ඇතිකරගැනීම  අරුමයක් නොවේ.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version