English
සිංහල
11:56 සෙනසුරාදා, අගෝස්තු 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ඩීසල් ,පැට්‍රල් ලග තබා ගැනීම වරදක් නොවේ”, අල්ලාගෙන යන ඩීසල් ,පැට්‍රල් ආපහු දෙන්නත් ඕනි. විකිණීම පමණක් වරදක් වේ. නීතිමය විග්‍රහයක්

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “ඩීසල් ,පැට්‍රල් ලග තබා ගැනීම වරදක්ද?”පොලිසියට එහෙම ලග තබා ගත් කෙනෙක් උසාවි ගේන්න පුලුවන්ද?” යාන් ප්‍රශ්නය මේ දිනවල දැඩි කතා බහකට ලක්ව තිබේ. මේ ඒ පිලිබදව කෙරෙන විග්‍රහයකි. 

    නිසි අවසරයකින් තොරව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සහ ඊට අදාළ වන නෛතික ප්‍රතිපාදන.

    මේ සම්බන්ධයෙන් වන නෛතික ප්‍රතිපාදන සංශෝධිත පරිදි වූ 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් සංස්ථා පනතෙහි (Ceylon Petroleum Corporation Act no 28 of 1961) සඳහන් වන අතර, එකී ප්‍රතිපාදන යටතේ වන 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතෙහි 69 වන වගන්තිය ප්‍රකාරව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මුදලට විකිණීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ හැකිවන බවට වන ගරු නීතිපතිතුමන්ගේ නිර්දේශ 2022/07/ 29 දිනැතිව පොලිස් නීති කොට්ඨාශය වෙත ලබා දීමක් සිදු කොට ඇත.

    ඒ යටතේ ඉහත කී පනතෙහි 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතේ 69 (1) වගන්තිය ප්‍රකාරව  පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම සහ බෙදාහැරීම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පමණක් සිදු කළ හැකි වන බව බවත්, අනවසරයෙන් ඉහත කී ක්‍රියාවන් සිදු කරලීම ඒ අනුව වරදක් වන බවත් දක්වනු ලැබ ඇත.

    එසේම එකී පනතේ 69 (2) වගන්තිය ප්‍රකාරව ඊට අදාළව වරදකරු වන තැනැත්තෙකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයෙකු විසින්,

    (1) පළමු වතාවට අදාළ වරද සිදු කරන අවස්ථාවක වර්ෂයක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් දහසක් (1000/-) නොඉක්මන දඩයක් හෝ සිර දඬුවම සහ දඩය යන දෙකම පැනවිය හැකි වන අතර,

    (2) ඉන් පසු අවස්ථාවක අදාළ වරද සිදු කොට ඇත්තේ නම්, වර්ෂ දෙකක් නොඉක්මවන කාලයක් සඳහා වන සිර දඬුවමක් පැනවීම සහ ඊට අතිරේකී වශයෙන් රුපියල් දෙදහසක් (2000/-) නොඉක්මවන දඩයක් පැනවීම සිදු කළ යුතු වේ.

    තවද, එකී පනතේ 69 (3) වගන්තිය ප්‍රකාරව ඉහත කී වැරදි අපරාධ නඩු විධාන සංග්‍රහයෙහි ප්‍රකාරව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි හෙවත් සංඥය වැරදි (Cognizable offences) වශයෙන් දක්වනු ලැබ ඇත.

    ඒ අනුව ඉහත කී පනතේ 69(1) වගන්තිය ප්‍රකාරව, පෙට්රල් හෝ ඩීසල් විකිණීම, විකිණීම සඳහා ආධාර හෝ අනුබල දීම, විකිණීමට තැත් කිරීම, විකිණීමට සූදානම් වීම හෝ ඊට අදාලව කිසියම් ක්‍රියාවක් සිදු කරලීම යටතේ නඩු පැවරිය හැකි වන්නේ වුවද “විකිණීම සඳහා ළඟ තබාගැනීම” වශයෙන් චෝදනාවක් ඉදිරිපත් කළ නොහැක. (මක්නිසාදයත්, එකී පනත ප්‍රකාරව පෙට්රල් හෝ ඩීසල් සීමාවකින් තොරව ළඟ තබාගැනීම වරදක් වශයෙන් සඳහන් කොට නොමැති බැවිනි.)

    තවද, මේ සම්බන්ධයෙන් Petroleum Product (Regulation and Control of supplies) Asct no. 34 of 1979 පනතෙහි 15 වැනි වගන්තිය බලාත්මක කරමින් ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරලීම හෝ සංශෝධිත පරිදි වූ 1887 අංක 6 දරණ ඛනිජතෙල් ආඥා පනතෙහි ඛනිජ තෙල් සන්තකයෙහි තබා ගැනීම සම්බන්ධයෙන් වන සීමා ගැසට් පත්‍රයෙහි පල කරලීම මගින් විධිමත්ව බලාත්මක කරලීම  වඩාත් සුදුසුම ක්‍රමවේදය වුවද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය යොමුවී නොමැත.

    ඒ අනුව ඉහත කී ප්‍රකාරව ලංකා ඛනිජ තෙල් සංස්ථා පනතෙහි 5(ආ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු එකී පනතෙහි 69 වන වගන්තිය ප්‍රකාරව වන වරදක් ඔප්පු කරලීම සඳහා උපාය දූතයෙකු භාවිතයට ගැනීම පොලීසිය විසින් සිදුකළ යුතු වන අතර, නොඑසේ නම් එවැනි චෝදනාවක් ඔප්පු කරලීම ඉතාමත් අපහසු කාර්යයක් බවට නිරායාසයෙන්ම පත්වේ.

    තවද, වරද ඔප්පු වන ලද විටෙක, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 38 වන පරිච්ඡේදය ප්‍රකාරව පෙට්‍රල්, භූමිතෙල් හෝ ඩීසල් රාජසන්තක කළ නොහැකි වන්නේ වුවද, මහේස්ත්‍රාත්වරයකුහට එකී පරිච්ඡේදය ප්‍රකාරව, එකී නඩු භාණ්ඩ සම්බන්ධයෙන් නැවත වරදකට ඒවා භාවිතයට ගැනීම වැළැක්වීම පිණිස සුදුසු  නියෝගයක් ලබා දීමේ ඇති බලතල යටතේ ඊට අදාලව තම අභිමතය භාවිතයට ගත හැක.

    උදා- විනාශකිරීම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භාරදීම.

    එසේම, නඩු විභාගය අවසානයේදී චූදිත  නිවැරදිකරු වන බවට තීරණය වූ විටෙක, අදාල පෙට්‍රල්, භූමිතෙල් සහ ඩීසල් චුදිත වෙත නැවත මුදාහැරීම සිදුකල හැක.

    කෙසේ නමුදු, මේ යටතේ ඇතිවන ප්‍රායෝගික ගැටලුව වනුයේ විභාගය සඳහා ගතවන කාල සීමාව යටතේ අදාල පෙට්රල්, භූමිතෙල් හෝ ඩීසල් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්වීම වන බැවින්, ඒ සඳහා විසදුමක් වශයෙන් වෙළඳපළ වටිනාකම නඩුවෙහි බැරට තැන්පත් කරලීම යටතේ, අදාල පෙට්‍රල්, භූමිතෙල් හෝ ඩීසල් සැකකරු වෙත අදාළ ඉල්ලීම පරිදි මුදාහැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි වන අතර, මක්නිසාදයත් පෙට්‍රල් හෝ ඩීසල් යනු නීති විරෝධී ද්‍රව්‍යයක් නොවන බැවිනි.(පස් හා වැලි ප්‍රවාහනයට අදාළව පවතින නඩු වලදී නඩු විභාගය අතරතුර පස් සහ වැලි සමග වාහනය මුදාහැරීමට අදාළව මේ ආකාරයෙන් කරුණු සලකා බැලීම අධිකරණයන් ඉදිරියෙහි සාමාන්‍යයෙන් සිදු කෙරේ.)

    (ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සකසා තිබෙන බව කියවෙන ලිපියකි. නමුත් මෙම ලිපිය ඔහු විසින්ම සැකසුවේද යන්න අප විසින්ම තහවුරු කර නොමැත. මෙහි සියලුම කරුණු පාහේ සත්‍ය ලෙස අපට පෙනෙන බැවින් මහජන සුබ සිද්ධිය සහ රාජ්‍ය පාලනය පහසුකරගැනීම වෙනුවෙන් පලකරන ලදී. )

    Tags: ප්‍රජා පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version