කොළොන්නාවේ සිට නුවරඑළිය දක්වා ඩීසල් රැගෙන යමින් තිබූ බවුසර් රථයක් නුවරඑළිය හග්ගල මහ වංගුව ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
ඩීසල් ලීටර් 13000 ක් රැගත් බවුසරයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර රියදුරු හා සහයකයා සුළු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාවන්නේ.
නුවරඑලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.














































