රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මී උණ රෝගීන්ගේ ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
එනිසා මේ සම්බන්ධයෙන් ද ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.
කෙසේ නමුත් ඖෂධ පවා රට තුළ හිඟ වී ඇති පසුබිමක තම සෞඛ්‍ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වන බව ජනතාව සිහියේ තබාගත යුතුය.















































