ඉන්දියන් ඔයිල් සමාගම කරනම් ගසමින් තෙල් මිල ඉහල දැමීමට හේතුව ලෙස සදහන් කරන්නේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දින 7 ක් තුල රුපියල් 57 ක් දක්වා දේවත්වක් අවප්‍රමාණය වීම නිසා පෙට්‍රල් සහ ඩීසල් ගොඩබෑමේ සිට මිල සෘජුවම බලපෑ බව සදහන් කරයි.
ඔවුන් සදහන් කරන පරිදි ව්‍යාපාරික වශයෙන් පාඩු නොලැබීමට නම් එසේ කල යුතුය. ඒ අනුව ඩිසල් ලීටරයක මිල රුපියල් 75 කින්ද, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින්ද ඉහල දැම්මේ ඊයේ මධ්‍යම රාත්‍රියේදීය. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල 254 ක් වන අතර ඩිසල් ලීටරයක නව මිල රුපියල් 214 ක් වන අතර එය ඩොලරයක් හා සමානව දැකිය හැකිය.
ඔවුන් පසු ගිය 25 වැනිදාද, පසුගිය 6 වැනිදාද ඉන්ධන මිල ඉහල දැමුවා. කෙසේ වුවත් ඩොලරයට සාපේක්ෂව බදු මිල ඉහලට යාමෙන් මාසිකව වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ටවත් ජීවන වියදම දර ගැනීමට නොහැකිව තිබේ. ජනතාව දහසක් ප්‍රශ්නවලට මුහුණ දී සිටියද, වගකිව යුතු බලධාරීන් හෝ ජනතාව වෙනුවෙන් වග කිව යුත්තෝ නිහඩව සිටීම පිළිබඳව ජනතාව තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.













































