English
සිංහල
20:24 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ඩොලර් හිගා කද්දී ලක්ෂ 419 ක් වියදම් කර ගෙන් වූ සැප රියේ උණුසුම යන්නත් පෙර ගුවන් හමුදාධිපති ආර්යාවගේ නිවස හදන්නත් ගුවන් භටයන් යොදවලා.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    වර්තමාන ගුවන් හමුදාධිපති වන්නේ සුදර්ශන පතිරණ මහතාය. ඔහු තව ටික දිනකින් විශ්‍රාම යැවීමට නියමිතව තිබේ. මැයි මස 9 වැනිදා ප්‍රහාරය පිලිබඳව ඔහුද දැනුවත්ව සිටි බව මෙන්ම එයට ඔහුද සමබන්ද බව විවිධ වාර්තා පල වූ අතර ඔහුගේ චායාරූපය සහිත සකසන ලද ෆොටෝ එකක්ද අනතර්ජාලය තුල සැරි සරණ ලදී.

    පසුගිය 14 වැනිදා එක්ෂත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිෂමේ මූලික කණ්ඩායම නිකුත් කල ඒකාබද්ධ නිවේදනයෙන් කියවුනේ ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් සැසියට පසු ගිය මැයි 9 වැනිදා සිද්ධිය පිලිබදව වාර්තා කරන බවයි. එසේම වගකිව යුත්තන් වගකිව යුතු බවද එහි සදහන් වේ.

    මැයි 9 වැනිදා වන විටද ශ්‍රී ලංකාවේ හදිසි නීතිය පනවා තිබු බව කිය වේ. එසේ හදිසි නීතිය පැනවී තිබුනේ නම් එම සිද්ධියේ වගකීම ආරක්ෂක ලේඛම්ට, යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති, නාවුක හමුදාධිපතිට මෙන්ම පොලිස්පතිට ගැනීමට සිදුවනු ඇත. ඒකාබද්ධ නිවේදනය සැහැල්ලුවෙන් ගත නොහැකි නිවේදනයකි. ආරක්ෂක අංශ ප්‍රධානීන් බේරා ගැනීමට කිසිවෙකු නැති විය හැකි අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමේ නිවේදන වුවද නිකුත් විය හැකිය.     

    ලංකාව මේ වන විට පවතින තත්වයට වගකිව යුත්තේ රටේ දේශපාලන මෙන්ම වගකිව යුතු රාජ්‍ය පරිපාලන නිලධාරින්ය. සක්‍රීය සේවයේ සිටින මෙන්ම මීඑට අවුරුදු ගනනාවකට පෙර විශ්‍රාම ගිය අයද මේ තත්වයට වග කිව යුතු සොබාදහමේ දඩුවම් ලැබෙන චුදිතයන්ය.  ඩොලර් නැති අස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන්වන ලද සුපිරි රථය පිලිබඳව අප වාර්තා කරන ලද්දේ මීට මාස කිහිපයකට පමණ ඉහතදීය. එම වාහනය ගෙන්වීම පිලිබඳව වෙනත් මාධ්‍ය ආයතනයක් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් විමසා තිබුණු අතර ඔහුට අනුව එම වාහනය ගෙන්වා තිබෙන්නේ එක්ෂත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන්ගේ  සේවය සදහා බවයි.

    එසේම ගුවන් හමුදාධිපති සුදර්ශන පතිරණ මහතාගේ බිරිඳගේ නිවසක් යයි පවසන මීගමුව ගල්කන්ද ප්‍රදේශයේ බව කියවෙන නිවසක සියලු කටයුතු සිදුකරනුයේ ගුවන් හමුදා සේවකයන් යොදාගෙන බවදටද වන වීඩියෝවක් අප වෙත ලැබී තිබේ. නමුත් අප එය ප්‍රසිද්ධකිරීමෙන් වැලකි සිටින්නේ එම නිවස ඔහුගේ බිරිදගේමද යන්න තව දුරටත් තහවුරු කර ගත යුතුව තිබෙන නිසාය.

    එසේම මෙම සැප රිය පිලිබඳව විමසීමක් කල අතර ගුවන් හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කලේ එවැනි වාහනයක් තවමත් සාමසාධක හමුදා ඛණ්ඩයක් වෙත යවා නැති බවයි. එසේ නම් ලක්ෂ 419 ක් පමණ වටිනා මෙවැනි වාහනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන් වුයේ කා වෙනුවෙන්ද?. එම  මුදල් ගෙවා ඇත්තේ මහජන මුදලින් බවට අදාළ සාක්ෂිද අප සතුව තිබේ. හමුදා නායකයන් මෙසේ මහජන මුදල් නාස්ති කලේ නම් එයින් පෙන්නුම් කරන්නේ රටක් ගැන නොහිතන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සතුව ඇත්තේ නිල ඇදුමද ඇදගෙන සටකපටි කම් කරන, වංචා දූෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකරන, දේශයට ගරහන ගාම්බීර නිල ඇදුමක් ඇද ගත නරින්ගේ ගති ගුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල පසුගිය කාල වකවානුව තුල නීතිවිරෝදී මෙන්ම නීතියට මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් වලටද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවටද පයින් ගසා ගුවන් භටයන් මෙන්ම ගුවන් කාන්තාවන් බොහෝ දෙනෙකු ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නීති අධ්‍යක්ෂකකවරියක්ද සිටින බවද වාර්තා වේ. නමුත් එම නීතිඥවරිය අධ්‍යක්ෂක ලෙස කටයුතු සිදුකරන කාලය තුල ගුවන් හමුදා භටයන් සිය ගනනාවක් ගුවන් හමුදාවෙන් ඉවත් කර තිබෙන්නේ නීතිවිරෝදී ලෙසය. එසේ වුවත් පසුගිය කොරෝනා සමයේ කන්සා (ගංජා) පානය කරන ලද බවට සැක පිට නම් කර තිබු නිලධාරින් 13 දෙනෙකුගේ ලැයිස්තුවක් අප වෙත ලැබී තිබුනත් සුමංගල ඩයස් ගුවන් හමුදාධිපති විසින් ඒවා යට ගසා තිබේ. නමුත් එම වරදටම සැක පිට නම් කර තිබු  ගුවන් භටයන් ගනනාවක් නෙරපා හැර තිබුනේ බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගෙනය. ඒ ප්‍රධාන විනයාරක්ෂක අධ්‍යක්ෂකයේ සිටින කිසිදු නීතිමය දැනුමක් නැති, පොලිස් භටයන් විසිනි. ඒවා වෙන් වෙන් වශයෙන් පලකිරීමට අප මේ වන විටත් සැලසුම් කර තිබේ. එකම නීති අධ්‍යක්ෂක තමන්ට හිතවත් නිලධාරීන්ට එක විදියකත්, හිතවත් නොවන අයට තවත් විදියකටත්, ගුවන් භටයන්ට තවත් විදියකටත් සලකන බවට ද වන ලිඛිත තොරතුරු රාශියක් අප සතුව තිබේ.

    අසාධාරණ ලෙස උසස්වීම් ලබා දීම්, අසාධාරණ ලෙස ස්ථානමාරුවීම්, පෞද්ගලික පලිගැනීම්, ඇතුළු බොහෝ අශිෂ්ඨ කටයුතු සිදුවන ගුවන් හමුදාවේ නීතියට ගරු නොකරන පෞරුෂත්වයක් නැති නායකයන්ගෙන් පිරි පවතී. තනතුරු මෙන්ම උසස්වීම් සහ පහල නිලයන්ට සත්‍ය ලෙස වැඩකටයුතු සිදුකිරීමට ඉඩ ලබා නොදෙන ජේෂ්ඨ හමුදා නිලධාරින් බහුතරයක් විවිධ වංචා දූෂණ සිදු කරති. ඔවුන් ඒවා කරන්නේ කෙසේද යන්නද සම්පූර්ණ වාර්තා ඉදිරියේදී අප සියලුම දෙනාගේ දැනගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරමින් සිටි.

    ගුවන් හමුදාව, යුධ, නාවික මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේද සමහර නිලධාරීන්ගේ වංචා, දූෂණ සහ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් අප වෙත ලැබී තිබේ. ඒවා දෙස බැලීමේදී මේවාට වගකිව යුත්තන් සොයා දඩුවම් කිරීමට මතු දිනයක පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හෝ ජනාධිපති විමර්ශන කොමිෂම් සභාවක් පත් කිරීමට සිදුවනු ඇත. වර්තමාන ජනාධිපතිවරයාගෙන් නම් එවැනි කටයුත්තක් සිදුවේවිදැයි විශ්වාස කිරීමට නොහැකි වුවත් අනාගත ජනාධිපතිවරයෙකුට හෝ ඒවා සිදු කිරීමට සිදුවනු ඇත.

    හමුදාධිපතිවරයෙකු මාරුවන විට ඔහුගේ  හිතවත් නිලධාරීන්ට තනතුරු පිරිනමන හමුදාවල්ද දේශපාලනයටත් වඩා සවුත්තු බව පෙන්වීමට ආසන්නම සිදුවීම සිදු වුයේ නව යුධ හමුදාධිපති පත්වීමත් සමගම යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක ඉවත් කිරීමේ සැලසුමයි. එය වාර්තා වන්නේ පසුගිය 14 වැනි දාය. රටක ආරක්ෂක අංශ සාමාජිකයන් නොසතුටින් රැකියාව සිදුකරන්නේ නම් එය රටේ ජාතික ආරක්ෂාවටද බලවත් තර්ජනයක් බව සියලුම හමුදා ප්‍රධානීන් දැන ගත යුතුය.

    https://www.ravanalankanews.lk/10497/03/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%b0%e0%b7%92%e0%b6%9a%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%a7/54/14/
    https://www.ravanalankanews.lk/9839/02/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0/57/15/
    https://www.ravanalankanews.lk/6349/11/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a/41/22/
    https://www.ravanalankanews.lk/12073/05/12073/35/11/
    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version