English
සිංහල
14:52 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ණයකරුවන්ගේ දේපළ බලහත්කාරයෙන් සන්තක කරගන්නා මූල්‍ය සමාගම්

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෑතක දී යම් මූල්‍ය ආයතනයක් විසින් සිය දේපළ බලහත්කාරයෙන් රාජ සන්තක කරගැනීමේ සිද්ධියක් සම්බනධයෙන් රටේ නම ගිය ව්‍යාපාරිකයෙක් සිය ජීවිතයට සමු දුන් සිද්ධියක් සම්බන්ධයෙන් මෑතක දී අසන්නට ලැබුණි.

    ඒ සමග ම ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා විසින් සමාජ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මෙවැනි සිද්ධි බොහෝමයක් පිළිබඳව හෙළිදරව් කිරීමක් සිදු කරයි.

    එහි දී මොහු සඳහන් කරන්නේ මේ වන විට ජනතාවට තිබෙණ විශාලම ගැටලුව වී ඇත්තේ ලීසිං වාරික ගෙවා ගැනීමට ඇති අපහසුව වන අතර අවුරුද්දයි මාස 08ක කාලයක් ගතව ඇති නමුත් මේ වන තෙක් මහ බැංකුව ඔස්සේ කිසිදු සහනයක් ජනතාවට ලබා දී නොමැති බවයි.

    මහ බැංකුව විසින් චක්‍ර ලේඛ නිකුත් කරමින් සහන කාල ලබා දෙන බව පැවසුවද බොහෝමයක් ලීසිං ආයතන අදටත් අත්තනෝමතින ලෙස එම චක්‍ර ලේඛ පිළිබඳ සැලකිල්ලක් නොමැතිව ජනතාව සූරා කමින් දඩ පොළිය එකතු කරන බවයි.

    මහ බැංකුව විසින් 2021.10.06 දින නිකුත් කරන ලද චක්‍ර ලේඛයේ දී ඉදිරියට ඇති පොළිය 100% ක් ඉවත් කරන ලෙස දන්වා තිබුණ ද ලීසිං සමාගම් විසින් ඒවා පිළිබඳ සැලකිලිමත් නොවී කටයුතු කරන බව ද ඔහු මෙහි දී පෙන්වා දී ඇත.

    2021.09.08 වන දින නිකත් කරන ලද චක්‍ර ලේඛණයේ සඳහන් වන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන සහ බැංකුවල පවතින ලීසිං ණය වාරික ගෙවීමට  2021.12.31 වනදා තෙක් සහන කාලයක් ලබා දීමට සලකා බලන ලෙසට සඳහන් කර ඇති අතර ඔහු ප්‍රකාශ කරන්නේ ස්වාධීන මහ බැංකුව විසින් කරන ලද මෙම ප්‍රකාශය කිසිසේත් සාධාරණ නොවන බවයි.

    2021.10.06 දින නිකුත කරන ලද චක්‍ර ලේඛයේ ද සඳහන් කර තිබෙන්නේ අවමය තිබූ 5.5% සිට උපරිමය 11.5% දඩ පොළිය 15% තෙක් වැඩි කරන ලෙස වන අතර මෙයින් කිසිදු සහනය පිළිබදව සඳහන් නොවේ.

    මහ බැංකු අධිපතිවරයා පත්කෙරුණු මොහොතේ මෙම පරටේ නීතිය මාස 06ට අවලංගු කළ අතර ඊට පෙර මෙම පනත සංශෝධණය සඳහා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් පසුව මෙම මහ බැංකු අධිපතිවරයා විසින් එය වළක්වාඅවලංගු කර ඇත.

    පසුගිය දිනක සිය ජීවිතයට සමුදුන් ව්‍යාපාරික සෝමසිරි ප්‍රනාන්දු මහතාගේ මරණය ද මෙම අවලංගු කිරීමේ ප්‍රතිඵලයක් බව ද ඔහු පෙන්වා දී ඇත.

    එම නීතිය මාස 06ට අවලංගු කර තිබූ අවස්ථාවක මෙම ව්‍යාපාරික මහතාගේ දේපල සියල්ල බැංකුව විසින් පවරා ගත් බවට සැලවීම හේතුවෙන් මෙලෙස ඔහු සියදිවි නසාගෙන ඇත.

     ගිය වසරේ දී පමණක් මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් අපේ රටේ අහිංසක ජනතාව 170ක් පමණ සිය ජීවිතයට සමු දී ඇති බවත් ,ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මහ බැංකුවේ හෝ ලියාපදිංචි නොවන ඒවා වන අතර ඔවුන් අත්තනෝමතික ලෙස 30% – 32% පොළී අය කරමින් අහිංසක මිනිස්සු ණයකරුවන් කර අපේ රට තව තවත් ආගාදයකට රැගෙන ගොස් ඇති බව ද ඔහු මෙහි දී අවධාරණය කර ඇත.

    ඔහු අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවට යම් සහනයක් ලබා දිය යුතු බවත් රජය මැදිහත් වී හෝ මෙම ණය බර යම් මට්ටමකට හෝ විසඳීමට කටයුතු කළ යුතු බවත්ය.

    මෙවැනි ගැටලු රාශියක් මේ තුළදී ඔහු අනාවරණය කර ඇති අතර අදාළ වැඩසටහන පහතින් නැරඹීමේ හැකියාව ඇති අතර ඔබත් මෙවැනි ආයතන හෝ මූල්‍ය සමාගම්වල‌ට රැවටී ඇත්දැයි සිත බලා කටයුතු කරන ලෙසත් මේ සම්බන්ධ අදාළ බලධාරීන්ගේ ද අවධානය මෙම ගැටලු සම්බන්ධයෙන් යොමුවේ යැයි කියා ද සිතමු.

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version