ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම මේ මස අගදී එළිදැක්වීමට නියමිත බවට වාර්තා වේ.
දළ දේශිය නිෂ්පාදිතයට බදු සහ ණය අඩු කිරීමේ රජයේ සැලසුම් පිළිබඳව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා ඊයේ(06) දින මාධ්‍යවේදීන් හමුවේ ඉදිරිපත් කළ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට පවතින ණය බර දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 128ක් වන අතර එය ඉදිරි වසරවලදී සියයට 95 දක්වා අඩු කිරීමට නියමිත බව සදහන්.














































