පවතින කොවිඩ් 19 අයහපත් බලපෑම හේතුවෙන් අගෝස්තු 31 දක්වා ලබා දී තිබූ ණය ගෙවීමේ සහන කාල සීමාව 2021 දෙසැම්බර් මස 31 දක්වා දීර්ග කර තිබේ.
2021 අංක 08 දරණ චක්‍රලේඛය යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇත.
















































