නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර,වයඹ සහ උතුරු මැද පළාත්වලත් ,හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 – 60 අතර තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.