English
සිංහල
03:32 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තරුණ ජීවිත පාරට ඇද දැමු පීඨාධිපති සහ උපකුලපති. (වීඩියෝ )

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    ශ්‍රී ලංකාවේ ඡන්ද. නිළවරණ, පත් කිරීම් ආදිය කොහේ තිබුණත් ඒවා සියල්ලම දුෂිත ව්‍යාපාර බවට පත් වී අවසන්. උත්තරීතර ආගමික ස්ථානයක් වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරාගන්නා අවස්ථාවේ සිටත්, ශ්‍රී පාදස්ථානය, විවිධ දේවාල ඇතුළු ආගමික ස්ථානවල බාරකරුවන් පත්කිරීමේ සිටත් ජනාධිපතිගේ සිට පහලට පවතින සියලුම විශේෂ පත්කිරීම සියල්ලම පාහේ සකසා තිබෙන්නේ දුෂිත පාලකයන් පත්වීම වෙනුවෙන
    එංගලන්තයේද මැතිවරණ තිබුනත්, ඔවුන්ට රටේ රජෙක් සිටි. නමුත් අප රටේ රජ පෙළපත් එකල එංගලන්ත ජාතිකයන් විසින් විනාශකරමින් රටට මැතිවරණ ක්‍රම හදුන්වා දීම නිසා රටේ සියලුම ස්ථර මෙසේ විනාශ වී ගොස් තිබේ.
    මේ සියල්ලම මෙසේ විනාශ වෙමින් පවතිද්දී සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගෙන මාහාචාර්ය ඒකකයක් නොමැති නිසා අනාගතයේ රටට බිහි විමට සිටින තරුණ වෛද්‍ය කණ්ඩායමක් අවුරුදු 4 ක් ඉගෙන ගෙන අවසන්ව මේ වන විට දින 50 කට ආසන්න කාලයක් පාරට බැස අට්ටාල ගසමින් උද්ඝෝෂණ කරමින් සිටි.
    සබරගමුව විශ්ව විද්‍යාලයට අයත් මෙම පීඨය ආරම්භ වන්නේ යහපාලන රජය සමයේය. එම පීඨය ගොඩනැගීම සදහා අවශ්‍ය මුදල් වලින් කොටසක් එම කාලයේම වෙන්කර තිබේ. එහි ඉගෙනගත් පළමු කණ්ඩායම මේ වන විට අවුරුදු 4 සම්පුර්ණ කර තිබෙන නමුත් ඉතිරි අවුරුද්ද සම්පුර්ණ කර ගැනීමට නිසා ඔවුන්ට මහපාරට බැස මේ වන විට උද්ඝෝෂණ කරමින් සිටින්නේය.
    අප සොයාගත් ආකාරයට වෛද්‍ය සිසුන් මුල් අවුරුදු කිහිපය වෛද්‍ය පීඨයේ මුලික අධ්‍යාපනය ලබා තෙවෙනි සහ සිව්වැනි අවුරුදු සායනික පුහුනුවල් රෝහල්වලින් ලබන අතර පස් වැනි අවුරුද්ද මහාචාර්ය එකකයක ඉගෙන ගත යුතුය.
    සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවශ්‍ය මෙම මහාචාර්ය ඒකකය ගොඩනැගීමට අවශ්‍ය මහජන ප්‍රතිපාදන වෙන්කර තිබියදීත් එය ගොඩ නගා නැත්තේ කවුද යන්නද අපට සෙවීමට සිදුවිය.
    එහිදී අප තව දුරටත් සොයා ගත් ආකාරයට මහාචාර්ය ඒකකය ගොඩනැගීම සදහා රුපියල් මිලියන 50 ක් වෙන් කර තිබේ. ඒ බව උපකුලපතිවරයාද පවසා ඇත ඒ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන සමයේය. වාර්තාවන අකාරයට යහපාලන රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන්නේ රාජිත සේනාරත්න මහතා මෙම පීඨය ආරම්භ කිරීමට මුල් පියවර තබා ඇත

    එසේම සෞදි රජය මගින් වෛද්‍ය පීඨය අංගසම්පූර්ණ ලෙස නිම කිරීමට අවශ්‍ය මුදල් ද ශ්‍රී ලංකා රජය වෙත ලබා දී ඇත
    ඒ අනුව අමාත්‍යවරුන් සහ පැවති රජයන් මුල් අවස්ථාවේම මෙම මහාචාර්ය ඒකකය සහ වෛද්‍ය පීඨයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාධන මීට පෙරම වෙන්කර තිබුනේ නම් එය ගොඩනැගිය යුත්තේ උපකුලපතිවරයා සහ පීඨාධිපතිවරයාය. උපකුලපතිවරුන් අවස්තා කිහිපයකම මාරු වී තිබෙන අතර පීඨාධිපතිවරයා වන්නේ ආරම්භක අවස්ථාවේම සිටි පුද්ගලයා වේ. ඇය වෛද්‍ය නොවන පීඨාධිපතිනියක් වේ එයද මෙම ප්‍රශ්නයට මුල් වූ හේතු කාරණාවකි
    පීඨාධිපතිවරුන් තෝරාගන්නේ චන්දයකින් බවත්, තමන්ගේ චන්ද ගොඩ වැඩි කරගැනීම සදහා අවශ්‍ය චන්ද දායකන් නිර්මාණය කිරීමද සිදුකරගන්නා බවද අපට විවිධ වාර්තා පේනවා දෙයි.මෙම පීඨයේ අධිපතිටද එම චෝදනාව එල්ල වේ. නිළ නොලත් වාර්තා අපට පෙන්වා දෙන්නේ මෙම පීඨය තුල, පීඨාධිපති තෝරාගත හැකි චන්ද දායකයන් ගණනාවක්ම වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන්නෝ නොවන බවයි.
    මෙම පීඨාධිපතිවරයා දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව රැවටීම් කරන බවද දක්නට තිබේ. ඇය ප්‍රසිද්ධියේ ප්‍රථමව බොරු කියනුයේ කෝප් කමිටුවටය. එහිදී අප දුටුවේ රාජිත සේනාරත්න මහතා සහ මදුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන්ට බොරු කීමට උත්සාහ කිරීමයි. ඉන් අනතුරුව වෛද්‍ය සභාවටද විවිධ බොරු කියා තිබේ. එසේම මේ වන විට වෛද්‍ය පීඨයේ සිසුන්ද රවට්ටන බව පෙනෙන්නට තිබේ.
    ඒ අනුව අපට පෙනෙන්නේ තරුණ තරුණියන් අවුරුදු 4 ක් ඉගෙන ගෙන අවසන් වුවත් මහාචාර්ය ඒකකයක් ගොඩනැගීමට මුදල් වෙන්කර තිබුණත් ඒ වෙනුවෙන් මුල්ගලක් තැබීමටවත් මෙම පීඨාධිපතිනිය හෝ උපකුලපති හෝ අසමත්ව තිබේ. ඒ අනුව මෙම සිසුන් මහපාරට බැසීමේ වගකීම ගත යුත්තේ පීඨාධිපතිනිය සහ උපකුලපති වේ. ඒ අනුව පෙනී යන්නේ මෙම ප්‍රධානීන්ට එක්කෝ ඒවා කිරීමට දැනුම නැත. එසේ නොමැතිනම් ඔවුන් සහ වෛද්‍යවරුන් අතර යම් ගැටුමක් තිබිය යුතුය. එසේත් නොමැතිනම් ඔවුන් සතුව යම් දුෂිත යටි අරමුණක් තිබිය හැකිය.


    2013 දී ඇඳන් හයසියයක් පමණ තිබූ රත්නපුර මහ රෝහල අද වන විට ඇඳන් 1500 ක් දක්වා මධ්‍යම රජය විසින් වර්ධනය කර ඇත්තේ එය ශික්ෂණ රෝහලක් බවට පත්කරමිනි
    එබැවින් රත්නපුර වත්මන් ශික්ෂණ රෝහල තුල වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය ඕනෑවටත් වඩා ඇත
    ප්‍රශ්නය වන්නේ මහාචාර්ය ඒකකය ඉදි වන තෙක් වාට්ටු බෙදා සිසුන්ට ඉගෙනීමට අවස්ථාව ලබාදීම සිදු කළ යුතු වුවත් විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් ඔවුන්ගේ යහපැවැත්ම වෙනුවෙන් එයට බාධා කරමින් ඇති බවයි
    රත්නපුර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට තමන්ගේ රෝහල පාලනය කිරීමට හැකියාවක් නොමැති බව මෙමගින් ඔප්පු කර ඇත
    ඔහු ද මෙහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන අතර ප්‍රශ්නය දුර දිග දුරදිග යාමට ඔහුගේ ක්‍රියා පිළිවෙත ද ඉවහල් වී ඇත
    රත්නපුර මහ රෝහල නමට ශික්ෂණ රෝහලක් වූවාට වැඩක් නැත වෛද්‍ය සිසුන්ට ඉගෙනීමට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් එහි තිබිය යුතුව ඇත
    මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් පමා කිරිම අවශ්‍ය කාර්යමණ්ඩල ලබා නොදීම නිසා රෝහල ඉදිරියට නොයාම හේතුවෙන් වෛද්‍ය සිසුන් පමණක් නොව ප්‍රදේශයේ මහජනතාව ටද මෙයින් බරපතළ අපරාධයක් වී ඇත
    රත්නපුර ශික්ෂණ රෝහල වෛද්‍ය පීඨය ඇතුළුව අවශ්‍ය ප්‍රතිපාදන සහ කාර්යමණ්ඩල සමගින් දියුණු වූවා නම් මේ වන විට එහි හෘද ඒකක ඇතුළු සියල්ල සම්පූර්ණ වී තිබිය යුතුය
    එසේ වූවා නම් හදිසියේ හෘද රෝගයකට ලක්වන රෝගියෙකුට කොළඹ ඒමට අවශ්‍ය නැත
    එබැවින් රත්නපුරේ ජනතාවගේ සෞඛ්‍යයට බරපතළ අපරාධයක් කළ සහ වෛද්‍ය පීඨයේ දරුවන් මහපාරට ඇද දැමු පීඨාධිපතිනියට උපකුලපති සහ රත්නපුර මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ට එරෙහිව පුද්ගලිකව නඩුකර ගෙන ඒමට සහ ඔවුන්ට එරෙහිව කටයුතු කර ඔවුන් එම තනතුරුවලින් පහකිරීමට අවශ්‍ය කටයුතු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කටයුතු කල යුතුය.
    සියලුම ප්‍රමාදවීම් වලින් සිදුවන්නේ මහජන මුදල් නාස්තියකි. මහජනතාවගෙන් වැටුප් ලබන්නා වූ මෙම පීඨාධිපතිනියට උපකුලපතිට සහ වෛද්‍ය අධිකාරිට එරෙහිව අපරාධ නඩු පවා පැවරීමේ හැකියාව තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත යුත්තේද වෛද්‍ය සභාව, දෙමාපියන් හෝ වෙනත් වගකිව යුතු ආයතන විසිනි. මෙහිදී දෙමාපියන්ට හෝ සිසුන්ට යමක් කල නොහැක. ඔවුන් එසේ කළහොත්, ඉන් පසුව මේ දුෂිත රාජ්‍යයේ අවසානයේ සිදුවන්නේ වින්ධිතයා තව දුරටත් පිඩා විදීම පමණි.
    එබැවින් වෛද්‍ය සභාව මේ වන විට ලබා දි තිබෙන නිර්ණායකවලට අනුව මෙම මහජන සේවකයන් තිදෙනා වැඩ නොකරීම නිසා තව දුරටත් සිසුන් 70 ක් මහපාරට ඇද දැමීමට එරෙහිව අවශ්‍ය කටයුතු කිරීමට මෙන්ම අවශ්‍ය නීතිමය ක්‍රියාන්විතයන් ක්‍රියාත්මක විය යුතුය.


    ශ්‍රී රාවණා සටහන
    ගෝලීය අනාගතය ගැන කතා කරන විට වඩාත්ම වැදගත් සහ වඩාත්ම බලපෑමට ලක්වන පාර්ශවකරුවන් වන්නේ අපගේ දරුවන් ඇතුළු තරුණ තරුණියන් ය. මේ වන විට පරම්පරා අතර සමානාත්මතාවය සම්මතය බවට පත් කිරීම සඳහා දිගුකාලීනව සිතීමට සහ ක්‍රියා කිරීමට සහ සියලු මිනිසුන්ට සැලකිල්ල දක්වන සමාජයක්, ආර්ථිකයක් සහ ජාත්‍යන්තර ප්‍රජාවක් සැලසුම් කිරීමට කාලය පැමිණ තිබුණත් එය එසේ වන බවට ශ්‍රී ලංකාවේ අපට දක්නට නැත. නමුත් ලොව බොහෝ රටවල වල එවැනි ගැටුමක් ඇති නොවන ලෙස ප්‍රතිපත්ති සකසා තිබේ.
    ඕනෑම රටක තරුණ පරපුර විශාල සම්පතක් බව කවුරුත් දන්නා කරුණකි. ඔවුන් සැබවින්ම රටේ අනාගතය වන අතර සෑම මට්ටමකින්ම එය නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ දේශපාලඥයන්, ආචාර්ය මහාචාර්යවරුන්, රාජ්‍ය සේවකයන් මෙන්ම ගුරු සේවයද සිතනවාට වඩා ජාතිය ගොඩනැගීමේ දී තරුණයන්ගේ කාර්යභාරය අතිශයින්ම වැදගත් ය ( නමුත් තරුණයන්ගේ වැදගත්කම තේරුම් ගත් අයද සිටි). වෙනත් වචන වලින් කිවහොත්, තරුණයින්ගේ බුද්ධිය සහ වැඩ කටයුතු රට සාර්ථකත්වයේ මාවතට ගෙන යනු ඇත. සෑම පුරවැසියෙක්ම එක හා සමානව වගකිව යුතු අතර, තරුණයන් ද වගකිව යුතුය. ඔවුන් රටක ගොඩනැඟිලි කොටස් ය.
    අපේ රටේ තරුණ තරුණියන්ට ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කළ හැකි බොහෝ ක්‍රම තිබේ. ඒ සඳහා විරැකියාව, දිළිඳු අධ්‍යාපනය වැනි ප්‍රශ්නවලට එරෙහිව ස්වාධීනව සටන් කිරීමට උපකාර වන වැඩසටහන්, කිසිදු බාධාවකින් තොරව සමෘද්ධිමත් වීමට උපකාර වන වැඩසටහන් රජය විසින් හඳුන්වා දිය යුතුය.
    ඒ හා සමානව, සෑම ක්ෂේත්‍රයකම වඩා හොඳින් කිරීමට අපගේ තරුණ තරුණියන් දිරිමත් කිරීමට පුරවැසියන් වග බලා ගත යුතුය. අපි නිතරම අපේ යෞවනයන් අධෛර්යමත් කරන විට සහ ඔවුන්ව විශ්වාස නොකරන විට, ඔවුන්ගේ ගිනිදැල් අහිමි වනු ඇත. ඔවුන්ගේ පියාපත්වලට දම්වැල් බැඳ ඔවුන් බිමට ගෙන ඒම වෙනුවට ඔවුන්ගේ පියාපත් යටින් ඇති සුළඟ ඔවුන්ට ඉහළට පියාසර කිරීමට ලබා දිය යුතු බවට අප සියලු දෙනා වග බලා ගත යුතුය.
    තවද කුල, ආගම්, ලිංග භේදයකින් තොරව සැමට සමාන අවස්ථා සලසා දිය යුතුය. ඥාති සංග්‍රහය සහ අනුග්‍රහය පිළිබඳ විවිධ ප්‍රශ්න රටේ සැබෑ දක්ෂතා කා දමමින් තිබේ. මෙය හැකි ඉක්මනින් ඉවත් කළ යුතුය. සෑම යෞවනයෙකුටම තමන් සුදුසු බව ඔප්පු කිරීමට අවස්ථාව ඇති බවට අප වග බලා ගත යුතු අතර එය සැමට සමානව පිරිනැමිය යුතුය.
    කෙටියෙන් කිවහොත්, ජාතියක් ගොඩනැගීමේ ශක්තිය අපේ තරුණයන්ට තිබෙන නිසා අපි ඔවුන්ට අවස්ථාව දිය යුතුයි. ඔවුන් අනාගතය වන අතර පැරණි පරම්පරාවන්ට නොමැති ඉදිරිදර්ශනය ඔවුන්ට ඇත. ජාතියක් සමෘද්ධිමත් වීමට සහ සමෘද්ධිමත් වීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ ජ්වලිතය සහ උද්යෝගය නිසි ලෙස මෙහෙයවිය යුතුය

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version