සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 31ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (21) දිනයේ දී තහවුරු කරන ලද බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,055ක් දක්වා ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.