English
සිංහල
23:19 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තවත් ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නෙක් “පූල් එකට”! රාජ්‍ය පරිපාලන ලේකම් පොහොට්ටු දේශපාලනේ! රාවණා ලංකා පුවත් සත්‍ය බවට තහවුරු වේ!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා සහ එම දිස්ත්‍රික්කයේම ඕපනායක ප්‍රාදේශීය ලේකම් ධම්මික සතරසිංහ යන මහත්වරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ “පූල්” එකට නොහොත් සංචිතයට කැඳවා තිබේ. ඒ කිසිම චෝදනාවක් නොමැතිවය.

    ධම්මික සතරසිංහ කිරිඇල්ලට සහ අනුරාධ ජයකොඩි මහතා ඇඹිලිපිටියට වාර්ෂික ස්ථානමාරු ඉල්ලා තිබෙන නමුත් ඔවුන්ට එම ස්ථානමාරු ලබා නොදීමට රාජ්‍ය පරිපාලන ලේකම්වරයා තීරණය කර තිබේ. මෙම ස්ථානමාරු පිළිබඳව අප වාර්තා කලේ පසුගිය වර්ෂයේමය. රත්නපුර දිස්ත්‍රික්කයේම ධම්මදින්න සහ සේනිද්ද නැමති අබෞද්ධ භික්ෂුන් දෙදෙනකුගේ තර්ජනයන් පිලිබඳවද, එම තර්ජනයන් වලට අනුව ඔවුන් කියූ දේවල්ද අප වාර්තා කර තිබේ. එම වාර්තා සියල්ලම ඔබට පහතින් කියවිය හැකිය.

    එසේම මෙම ස්ථානමාරු දෙකේ ඉලක්කය වන්නේ තව මාස කිහිපයකින් පැවැත්වීමට යෝජිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණය යි. පසුගිය දා පැවති බලන්ගොඩ බෝල්තුෙඹි  පැරණි රාවනා දේවාලය නොහොත් වර්තමාන ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය මෙම සිද්ධියට මුල් විය . එහිදී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ක්‍රියාකලාපය අප වාර්තා කර තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අල්ලස් බෙදා දීම සඳහා මුදල් රැගෙන ගිය පුද්ගලයා ලෙසය. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්ව සිටි WHMBS බණ්ඩාර මහතාට ලක්ෂ 7.5 ක මුදලක් අල්ලස් ලෙස බලෙන් ලබා දුන් බවද, අප වාර්තා කළේය. පසුව ඒ මහතා එම මුදල් නැවත බාර දී තිබිණි. නමුත් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව මේ වන තෙක්ම කිසිදු විමර්ශනයක් පැවත්වීමට කටයුතු යොදා තිබෙන බවක් අපට වාර්තා වන්නේ නැත.  රත්නපුර දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනක් ඉවත්කිරීමෙන් අනෙක් කණ්ඩායමට තම ඉලක්කය කරා පහසුවෙන් ලඟා විය හැකි යැයි ඔවුන් විශ්වාස කරන්නේය. ඒ රතනපුර රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය යි. බලන්ගොඩින් පරාජයට වූ ඔවුන්ගේ ඉලක්කය වන්නේ , රත්නපුර ,මහා ස්දමන් දේවාලයේ බාරකාර තනතුර කෙසේ හෝ ලබා ගැනීමටයි. ඒ වෙනුවෙන් රත්නපුරේම දේශපාලඥයන් මැදිහත්ව සිටි.

    එසේම ඉදිරියේ පැවැත්වීමට යෝජිත රත්නපුර මහා සමන් දේවාලයේ නිලවරණයෙන් දුෂිත භික්ෂුන්ගේ සහ දියවඩන නිලමේවරයාගේ පාර්ශ්වය දිනවීමට අවශ්‍ය නම්, රත්නපුරෙන් පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනෙක් ඉවත්කිරීමට සිදු වේ. රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුම්බුර මහතාටද මෙහි චෝදනා එල්ලව තිබේ. කෙසේ නමුත් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී.

    රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාටද ලක්ෂ 20 ක් අල්ලස් මුදලක් ගත් බවටද චෝදනා එල්ලවිය. අප එයද වාර්තා කර තිබේ. කෙසේ නමුත් ඔහුටද එම චෝදනා එල්ලවන්නේ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා නිසා බවද අප වාර්තා කළේය. මේ සියල්ලම අප මීට පෙරම වාර්තා කළේය. ඒවා වාර්තා කිරීම සඳහා අපට  අවශ්‍ය සියලුම සාක්ෂි අප ලබාගෙන තිබේ. එසේම ඒවා වැරඳි බවට කිසිවෙකුත් මේ වන තෙක්ම අපට දන්වා නැත. අපගේ පුවත් වැරඳි නම් අපට ඒවා දැනුම් දෙන ලෙස ඉතාම පැහැදලිවම සියලුම පුවත්වලට යටින් සඳහන් කර තිබේ.

    එවන් පසුබිමක් තුල, මෙම ලේකම්වරුන් දෙදෙනා සමඟ අනෙකුත් ප්‍රාදේශීය ලේකම්වරුන් හත් දෙනාම ගැමුණු වලිසුන්දර නමැති, බලන්ගොඩ බෝල්තුෙඹි  පැරණි රාවනා දේවාලය නොහොත් වර්තමාන ශ්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස තේරුණු පුද්ගලයාගෙන් කිසිදු මුදලක් අල්ලසක් ලෙස හෝ වෙනත් කිසිම අයුරකින් ලබා නොගත් බවද අප මීට පෙරම ලියා තිබේ. එසේම නව බස්නායක නිලමේවරයාගේ දුෂිත චරිත විස්තරයද අප ඒ අයුරින්ම ලියා තිබේ. එසේම ඔහු සමඟ නිලවරණයට පෙනී සිටි අනෙක් පාර්ශ්වයන්ද, ප්‍රාදේශීය ලේකම්වරුන් මුදල් ලබා ගත් බවට චෝදනාවක් ඉදිරිපත් නොකළේය.

    කුරුණෑගල, බදුල්ල මෙන්ම මහනුවර යන දිස්ත්‍රික්කවලද තිබෙන ප්‍රධාන දේවාලවල තිබෙන නිලවරණයන් වලදී ප්‍රාදේශීය ලේකම්වරුන් මුදල් ලබා ගත් ආකාරය අප මීට පෙර අවස්ථාවලදී නම් වලින්ම පළකර තිබේ. එවන් පසුබිමක් නොහොත් ලක්ෂ ගණන් මුදල් ගැවසෙන බස්නායක නිලමේ නීලවරණවලදී , රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිඳු මුදලක් නොගෙන කටයුතු කිරීම යනු රාජ්‍ය පරිපාලන සේවය නව දැක්මක් වෙත ගමන්  කිරීමේ ආරම්භයක් විය හැකිය . විය යුත්තේද එයමය. අපට රටක් අවශ්‍ය වේ. නමුත් දුෂිත නිලධාරීන් සමග එය කල නොහැක. එසේ නම් නව පරපුරේ පරිපාලන ලේකම්වරුන් හෝ එම දුෂිත ක්‍රමයන් එකින් එක වෙනස් කරන්නේ නම් අප ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එය මාධ්‍ය මෙහෙවරට එහා ගිය පුරවැසි අයිතිවාසිකමකි. එබැවින් පුරවැසියන් ලෙස අප මෙම ක්‍රියාව කිසි සේත්ම අනුමත නොකරන්නේ , එය වරදක් බැවිනි.

    මෙම සිදුවීමට අදාලව අප මුල සිටම වාර්තාකළ සියලුම පුවත්, ඔබට පහත පුවත්වලට උඩින් තට්ටු කිරීමෙන් පිවිසිය හැකිය. නොදන්නා අයට එම සියලුම සිදුවීම් කියවිය හැකිය. රැල්ලට නොව බුද්ධියෙන් විමසන්න.

    රාජ්‍ය පරිපාලන ලේකම් නොදත් රාජ්‍ය පරිපාලන නීතිය සහ දේශපාලනය – රාජ්‍ය පරිපාලනය කොට උඩ යන දුෂිත ලේකම්ලගේ සෙල්ලම් කිහිපයක්!  
    බොල්තුඹේ සමන් දේවාලයට නව නිළමේ ලෙස හොරෙක්ම පත් කරමුද? 2025 දියවඩන නිළමේවරයා ලෙස නැවතත් හොරෙක්ම පත්කිරීමට ඡන්දයක් හදමුද?
    “අපේ එකාට ඡන්දෙ දීපන්”. හාමුදුරුවරුන්ගෙන් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට තර්ජන. දිස්ත්‍රික් ලේඛම් බොරදියේ ගෙම්බො හොයයි
    ප්‍රාදේශීය ලේඛම්ලාට අල්ලස් දෙන්න ප්‍රාදේශීය ලේඛම් යද්දී  දිස්ත්‍රික් ලේඛම්වරයාටත් අල්ලස් චෝදනා!
    බොල්තුඹේ නිළවරණයට භික්ෂූන් කණ්ඩායමක් කඩා වැදීමේ සැලසුමක්.?
    රත්නපුරේ දේශපාලඥයාගේ ඕනා, එපාකම් නොකලට ප්‍රාදේශීය ලේකම්ලාට දේශපාලන කැපිල්ලක්.

     “ අල්ලස් පඬුරු” ගෙන ඡන්දය නොදුන්   ප්‍රාදේශීය ලේකම්ලාට ස්ථානමාරු!. සමන් දෙවියන් අහසේ සිට ජනතා නියෝජිතයන්ගේ හෙට දවස තීරණය කිරීමට සැරසේ!. අල්ලස් බෙදු ප්‍රා.ලේ. ට සැප
    “දඹ රන් පිළිම සහ ඇත් දළ හොරකම් කල” බව කියන නිළමේ රත්නපුරයට පැනලා.  ප්‍රාදේශීය ලේඛම්වරුන්ගෙන් නිලමේලාට අනතුරු හැගවීම්! පොලිසියට මල් මිටක්!
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version