English
සිංහල
16:41 අඟහරුවාදා, ජූනි 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තවත් මාර්ග කිහිපයක් අවහිර කෙරේ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මාර්ග අවහිර කරමින් පැවැත්වෙන විරෝධතා පිළිබඳ විස්තරය – 2022.04.19 දින 1200 පැයවන විට

    1. කොළඹ දිස්ත්‍රික්කය
      අ. උක්වත්ත මංසන්දිය අසලින් පුද්ගලයින් 150ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පවත්වා ඇත.
      අ. අවිස්සාවේල්ල නගරයෙන් පුද්ගලයින් 100ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් වාහන හරස් කර අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
    2. කළුතර දිස්ත්‍රික්කය
      අ. මතුගම ඹරලෝසු කණුව ඉදිරිපිට 50ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් තෙල් මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් මතුගම කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් සිදුකර ඇත.
      ආ. බේරුවල නගරයේ ධීවරයින් 100 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය තෙල් මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
      ඇ. පානදුර නගරයේ රත්නපුර – පානදුර මාර්ගය, වෙරළ දෙසට ඇතුල්වන මාර්ගය සහ කොළඹ – ගාල්ල මාර්ගයේ ගාල්ල දෙසට ගමන් ගන්නා මන්තීරුව පමණක් ප්‍රෙදේශවාසීන් 30 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
      ඈ. මීගහතැන්න ගොරකදූව හංදියේ 25 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් බස් රථ 08 යොදා පැලවත්ත නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
    3. ගමිපහ දිස්ත්‍රික්කය
      අ. කටුනායක 18 කණුව මන්සන්ධිය අසල පුද්ගලයින් 30ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ පුත්තලම මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් සිදුකර ඇත.
      ආ. මිරිගම සමූපකාර ඉන්දන පිවුමිහල ඉදිරිපිට 200 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මිරිගම දිවුලපිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
    4. කුරුණෑගල දිස්ත්‍රික්කය
      අ. බිංගිරිය පානව ඉන්දන පිරවුම්හල ඉදිරිපිට පුද්ගලයින් 30ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් සිදුකර ඇත.
      ආ. හෙටිටිපොල කොටබපිටිය හංදියේ පුද්ගලයින් 300 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල – හලාවත මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් සිදුකර ඇත.
      ඇ. හෙටිටිපොල බස් නැවතුමිපොල වෙත ඇතුලුවන මාර්ගය හා පිටවන මාර්ගය පුද්ගලයින් 30 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරමිභ කර ඇත.
    5. පුත්තලම දිස්ත්‍රික්කය
      අ. කාක පල්ලිය මංසන්දිය අසලින් පුද්ගලයින් 100ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් හලාවත කොළඹ මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
      ආ. පුත්තලම පොලිස් බල ප්‍රෙද්ශයේ තුන්මෝදර හංදිය තුන්රෝද 25ක් යොදා ගනිමින් 30 ක පමණ පිරිසකගේ සභාගීත්වයෙන් කොළඹ මීගමුව මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
      ඇ. හලාවත බෞද්ධ මන්ධිරය අසල 100 ක පමණ පිරිසකගේ සභාගීත්වයෙන් පුත්තලම – හලාවත මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    6. කෑගල්ල දිස්ත්‍රික්කය

    අ. රඹුක්කන සිපෙට්කෝ ඉන්දන පිරවුම් හල හතරමංසන්දිය අසලින් පුද්ගලයින් 1200ක ‍‍ගේ සහභාගීත්වයෙන් රඹුක්කන මාවනැල්ල මාර්ගය, මාවනැල්ල නගරය, කොළඹ නුවර දුම්රිය මාර්ගය සහ පින්නවල මාර්ගය වසා විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    ඇ. කිතුල්ගල නගරයෙන් කරවනැල්ල හැටන් මාර්ගය පුද්ගලයින් 30 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් මාර්ගය වසා විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    ඈ. යටියන්තොට නගරයෙන් 50 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රීරෝද රථ 15 ක් කරවනැල්ල හැටන් මාර්ගය හා යටියන්තොට බුලත්කොහුපිටිම මාර්ගව හරස් කර අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    ඉ. කෑගල්ල දැරණියගල නගරයේ IOC ඉන්දන පිරවුමිහල ඉදිරිපිට 50 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් දැරණියගල – නුරිය මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    ඊ. කෑගල්ල රෝහල් මන්සංධියේදී 30 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල හෙටිටිමුල්ල මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    උ. මාවනැල්ල ඉඛ්බාල් ඉන්දන පිරවුමි හල ඉදිරිපිට 150 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ – නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    ඌ. කොටියාකුඹුර පාලම අසල 150 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.

    1. රත්නපුර දිස්ත්‍රික්කය
      අ. රත්නපුර සීවලී ක්‍රීඩාංගනය අසල ඉන්දන පිරවුම්හල ඉදිරිපිට 400 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ නුවර මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
      ආ. රත්නපුර ඩිපෝව හංදියෙන් 1000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර පැල්මඩුල්ල මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
      ඇ. බලන්ගොඩ ඔරලෝසු කණුව ඉදිරිපිට 70 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් බලන්ගොඩ – බදුල්ල මාර්ගය හා බලන්ගොඩ කල්තොට මාර්ගය අවහිරකරමින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version