ජාතික ආරක්ෂණ පනත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
 
	    	



























 
		    
















