ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වෙනසක්.

ජාතික ආරක්ෂණ පනත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍යවරයා දැනුම් දී ඇති බවයි අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

Exit mobile version