English
සිංහල
12:05 සෙනසුරාදා, අගෝස්තු 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තායි රාජා සොයා තායි රාජ්‍ය නියෝජිතයෝ දළදා මාළිගාවට යති…ඇතා සුදුහුම්පලට අරන් ගිහින්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබාදුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟවා ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ (ජූලි 3) වාර්තා කර තිබිණි.

    තායිලන්ත වෙබ් අඩවියක් වන තායි පී.බී.එන්. වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, තායි දූත පිරිසක් ඇතා දැකබලා ගැනීමට පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද හඳුනා නොගත් ස්ථානයකට එම සතා යවා ඇති බව ය.

    ඔවුන් එසේ සොයා ගොස් ඇත්තේ, මුතුරාජා ඇතාට පෙර (තායිලන්තයේදී සක් සුරින්) ශ්‍රී ලංකාවට තෑගි කළ (තායිලන්තයේදී ප්‍රතුපා) ඇතා බව ද එම වාර්තාවන්හි සඳහන් වේ. පෘතුපා යනු ලංකාවේ තායිරාජාය.
    ප්‍රතුපා බැහැදැකීමට ගිය ත් ඔහු සොයා ගත නොහැකි වී යැයි මුතුරාජා ආපසු ගෙන යෑමේ කටයුතු සම්බන්ධීකරණය සඳහා පැමිණ සිටින හිටපු තායි නියෝජ්‍ය අමාත්‍යවරියක වන කන්චානා ශිල්පා සිය මුහුණු පොතෙහි සටහනක් තබා තිබේ.
    කන්චානා ශිල්පා හිටපු තායිලන්ත අග්‍රාමාත්‍යවරයෙකුගේ දියණියක වන අතර එරට වත්මන් සංචාරක අමාත්‍යවරයාගේ සහෝදරිය වේ.

    තායිරාජා (තායිලන්තයේදී ප්‍රතුපා) බැලීමට ඔහු භාර දී තිබූ නුවර විහාරස්ථානයට ගිය ද තායිරාජා එහි නොමැති බවත් තමන්ට ඔහු දැකීමට බලධාරීන් අවස්ථාව ලබා නොදුන් බවත් ඇය මුහුණු පොතෙහි තැබූ සටහනෙහි දැක්වේ.

    වාර්තාවන පරිදි තායි නියෝජිත පිරිස සොයා ගොස් ඇත්තේ තායිලන්තයෙන් ලංකාවට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව දළදා මාළිගාව භාරයට පත් කර ඇති තායිරාජා හස්ථියාය.

    තායිරාජා ද ලංකාවට ලැබී තිබුණේ තායිලන්ත රජුගේ රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙසිනි. ඒ අවුරුදු 37කට පෙරය. එවකට දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධූරය දැරුවේ නිරන්ජන් විජේරත්නය.

    තායිරාජ මේ වනවිට ඉතාම යහපත් ලෙස සිටින බවත් සෑම වසරකම ඇතා මදකිපුනු පසු සුදුහුම්පොල රජමහා විහාරය වෙත රැගෙන යන බවත් මේ පිළිබඳ කළ විමසීමකදී දළදා මාළිගාව පාර්ශවයේ ආංචි මාර්ග පැවසුවේය.

    මේ වනවිට ඇතා මද කපී ඇති බැවින් ඌ සුදුහුම්පල රජමහා විහාරයට රැගෙන ගොස් ඇති බවත් තායි රාජාගේ ඇත්ගොව්වා ඇතා හොඳින් රැක බලා ගන්නා අතර රටින් රැගෙන යෑමට තරම් ව්‍යසනයක් තායිරාජාට සිදුවී නැති බවත් එම ආරංචි මාර්ග කීවේය.

    තායි හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාන්චානා ශිල්පා ඇතුළු පිරිසට සැක පහළ වී ඇත්තේ දළදා මාළිගාවට ලබා දුන් ඇතා දළදා මාළිගාවේ නොමැති වීමත් ඒ සමගම ඇතා නිසි පරිදි බලා නොගන්නා බවට ඇය වෙත ලද වැරදි තොරතුරු හේතුවෙන් බවත් දළදා මාළිගාව පාර්ශවයෙන් පැවසුවේය.

    කෙසේ වෙතත් මද කිපී සිටින ඇතා මෙල්ල කිරීමේදි ඇතාට යම් සුළු තුවාල ප්‍රමාණයක් සිදුවී ඇතැයි ද වාර්තා වේ.

    ලෝකයම ආන්දෝලනයට පත් කළ මුතුරාජා ඇතා ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙස ලැබෙන්නේ වර්ෂ 1998 දී ය. මුතුරාජා සමග කණ්ඩුල ඇත් පැටවාත් තායි රජුගේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලැබිණි. අනතුරුව කණ්ඩුල ඇත් පැටවා කැළණි විහාරයටත්, මුතුරාජා කන්දේ විහාරයටත් ජනාධිපතිනිය සන්නසකො මගින් ප්‍රදානය කළාය.

    මුතුරාජා කන්දේ විහාරයේ දී කෲර වද බන්ධනයට ලක් වුවත් කණ්ඩුල ඇතා හොදින් රැක බලාගෙන නඩත්තු කිරීමට කැලණිය රජමහා විහාරය කටයුතු කර තිබුණේය.

    කන්චානා ශිල්පා කණ්ඩුල සොයා කැලණියටත් ගොස් තිබිණි. ඒ වනවිට ඇතා සිටියේ කතරගම පෙරහැරට සහභාගී වෙමිනි. කණ්ඩුල සමග ගත් ඡායාරූප පෙළක් සමගින් කන්චානා ශිල්පා සිය ෆේස්බුක් ගිනුමේ සටහන් කර ඇත්තේ කණ්ඩුල නීරෝගීව සතුටින් සුවෙන් ඉන්නා බවය.

    කෙසේ වෙතත් මේ වනවිට තායිලන්ත රජය රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාග ලෙස ඇත් පැටවුන් පරිත්‍යාග කිරීම නවත්වා ඇති බවත්, මෙතෙක් පරිත්‍යාග කළ ඇත් පැටවුන් සම්බන්ධව යළිත් සොයා බැලීම ආරම්භ කර ඇති බවත් ඊයේ (03) සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.

    මේ වනවිට තායිලන්ත රජය මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් ඉතිරි ඇතුන් දෙදෙනා ද යළි සිය රටට ගෙන්වා ගන්නා ලෙසට තායිලන්තය තුළ ප්‍රබල ජන මතයක් ගොඩ නැගෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    (ලංකාසරින් උපුටා ගන්නා ලදි)

    පහත සදහන් වීඩියෝව මගින් දැක්වෙන්නේ මෙම තායි රාජාට පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන අයුරුයි.

    එම විඩියෝව,

    Tags: විමර්ණාශත්මක
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    ඇමෙරිකානු CIA ප්‍රධානියා ලංකාවට ආපු හේතුව ඉන්දියානු හමුදා ප්‍රධානියෙකු හෙළි කරයි .

    අප්‍රේල් 10, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version