තුර්කියේ භූමිකම්පාවන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික 69 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති අතර, ඇයගේ දියණිය විසින් මළ සිරුර හදුනාගෙන ඇති බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය පවසයි
එම කාන්තාව මීට අවුරුදු 20 ට පෙර තුර්කියට ගොස් ඇති අතර ඇය මහනුවර , ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට වැඩි දුරටත් වාර්තා වී තිබේ.














































