මධ්‍යම ඇමෙරිකාවේ රාජ්‍යයක් වන එල්.සැල්වදෝරයේ අගනුවර කස්කට්ලාන් ක්‍රීඩාංගනයේ ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන පාපන්දු තරගාවලියක් නැරඹීම සදහා ඇතුල් වීමට පිරිසක් උත්සාහ දැරූ අවස්ථාවේදී සිදු වූ තෙරපීමකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
එමෙන්ම තුවාල ලැබූ විශාල පිරිසක් මේ වන විට රෝහල් ගත කර ඇති බව සදහන්.















































