රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගින්නට හේතුව ඩ්‍රෝන ප්‍රහාරයක් බවත් , යුක්‍රේන තම හමුදාවේ සංචිත සහ ගබඩා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ .
 
	    	



























 
		    


















