අවුරුදු ක්‍රීඩා කරමින් සිටි දරුවකු කහටගස්දිගිලිය නෙකුටුවැව ප්‍රදේශයේදී ළිදකට වැටී මියගොස් ඇති බව වාර්තාවේ.
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පිරිමි දරුවෙකු වේ.
තවත් දරුවන් පිරිසක් සමග ක්‍රීඩා කරමින් සිටියදී සිදුවූ මෙම අනතුර පිලිබදව කහටගස්දිගිලිය පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.














































