අද (16) දින මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට මහජනතාව එක්‌ව නිහඬ විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ.
මේ වන විට එම විරෝධතාවය ආරම්භව ඇති අතර බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම උදෙසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන් වේ.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

© 2021 රාවණා ලංකා.