අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මේ වනවිට ආරම්භ කර තිබෙන විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ නෙළුම් කුලුන දෙස සිට නිදහස් චතුරස්‍රය දෙසට ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

© 2021 රාවණා ලංකා.