නෝර්වුඩ් පොලීසිය ප්‍රකාශකර ඇත්තේ 14 දින සවස පාසල් දැරිය දෙදෙනකු අපහරණය කළා යැයි සැක පිට යුද හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නෝර්වුඩ් වෙන්චර් වතුයායේ පදිචි සෙබලා නිවාඩු පිට සටින අවස්ථාවක වයස අවුරුදු 8 හා 10 යන වයස් වල පසුවන පාසල් දරුවන් දෙදෙනකු හට එම වතු යායේ තෙවත්තක දී මෙමෙ අනතුර සිදු කිරීමට යාමේදී එක දරුවකු ඔහුගෙන් මිදී දිව එනු දැක ඇති ප්‍රදේශ වාසීන් එක්ව සැකකරු අල්ලා පොලිසියට භාර දී ඇති බව පැවසේ.
සැකකරු ඊයේ (15) දින හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බව වාර්තා වන අතර මොහු කිලිනොච්චිය ප්‍රදීශයේ හමුදා කදුරක සේවය කරණ බවයි සදහන් වී ඇත්තේ.














































