English
සිංහල
19:23 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දියවඩන නිලමේ නිලවරණයට මාධ්‍ය මෙහුමක්. දූෂිත බස්යනාක නිලමේවරුන් නිලවරණයට සූදානම් වෙයි. ශ්‍රී දළදා මාලිඟා පරිශ්‍රය තුල අනවසර ඉදිකිරීම්.

    S.N. Edirisinghe by S.N. Edirisinghe
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ( 29) ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ධර්ම කාරණාවට ප්‍රතිචාර දැක්වීමත් සමග ධම්ම පදය,වසල සුත්‍රය හා පරාභව සුත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් වලින් පාර්ලිමේන්තුව තුල පිරි ගියේය.

    ඒ අතරේ පසු ගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අනවසර ගොඩනැගිල්ලක අටවා තිබු ගොඩනැගිල්ලක් ගිනි ගත්තේය.එය ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයයි. බැතුමතුන්ගේ මිලියන ගණනාවක වටිනා “කදුළු පඩුරු” වලින් සැප සොයන සහ ආගම වෙළදාමක් බවට පත් කරමින් සමස්ත දේශයම වැනසීමේ ප්‍රධානතම චුදිතයන් සිටින්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අරක්ගෙනය.

    වර්තමාන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල යනු අමු දූෂිතයෙකු බව මේ වන විටත් සාක්ෂි සහිතවම ඔප්පු වී අවසන්ය. මේ දූෂිත නිලමේවරයා අවුරුදු ගනනාවක් තිස්සේ බෞද්ධ ජනතාවගේ ආගමික චින්තනයට හානි සිදුකරමින් සියල්ල වනසන්නේ ක්‍රිෂාන්ත හිස්නැල්ල නමැති දූෂිත නීතිවිරෝදී මාධ්‍ය අධ්‍යක්ෂකවරයෙකු සමගය. ශ්‍රී දළදා මාලිගාවට ජනතාවගේ තිබෙන ගරුත්වය ඔවුන් පලිහක් කරගෙන තිබෙන අතර ප්‍රධාන මාධ්‍ය සියල්ලටම ආගමික විනාශය නොපෙනේ. ඔවුන් ක්‍රිශාන්ත හිස්නැල්ලගේ ” ශ්‍රී දළදා මාලිගාවෙන් මම කතා කරන්නේ” කියන වචනයට බිය වී ඇත. ඔවුන්ගේ අපරාධ සියල්ලම ප්‍රධාන මාධ්‍ය විසින් වසන් කරන්නේ ඔවුන්ද දූෂිත මාධ්‍ය බව පෙන්වමිනි. මේ වන විට 2025 දියවඩන නිලමේ නිලවරණයට නැවතත් වර්තමාන දියවඩන නිලමේවරයා වන නිලංග දෑල සූදානම් වෙමින් සිටි. ඔහු ඔහුගේ රියදුරන් පවා විවිධ දේවාල වල බස්නායක නිලමේවරුන් බවට පත් කර තිබේ. මේ වන විට ප්‍රධාන මාධ්‍ය හරහා 2025 නිලවරණයේදී තමන්ගේ කීර්තිනාමය ඔසවා තබා ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස්කරමින් තිබෙන බවද අපට වාර්තා වී තිබේ.

    එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු දේවාල විගණන කණ්ඩායම් “බටා” මුදල් ලබා ගන්නේද දේවාල වල පින් කැටයෙන් බවද අප වෙත සාක්ෂි සහිතවම අනාවරණය වී තිබේ. රටේ ප්‍රධාන දේවාල වල සිටින බහුතරයක් බස්නායක නිලමේවරුන් අංක එකේ හොරුන්ය. දූශිතයන්ය. මේ මස අවසානයේ සිට ලබන වර්ෂය තුලත් රටේ වැදගත්ම දේවාල කිහිපයකම බස්නායකනිලමේ නිලවරණයන් පැවැත්වීමට තිබේ. එම දේවාල සියල්ලම 2025 දියවඩන නිලමේවරණයට සෘජු දායකත්වයක් ලබා දේ. දැනටත් දූෂිත, වංචනික බවට ඔප්පු වී තිබෙන නිලමේවරුන් සේවයේ දී සිටි.

    අතීත උරුමයක් බවට පත්ව තිබෙන මෙම මාලිඟා පරිශ්‍රයට සිදුකර තිබෙන හානියට එරෙහිව වගකිව යුත්තන්ට දඩුවම් ලබා දීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් හෝ දූෂිත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර නැත. ලක්ෂ ගණනාවක් වටිනා දේපල ගිනිගෙන තිබේ. අනවසරයෙන් ඉදිකර තිබෙන මෙම ගොඩනැගිල්ළ මෙසේ මෙම ස්ථානයේ ඉදිකිරීමට අවසර දුන්නේ කවුද.?. එම පරිශ්‍රය තුල සිදුකර තිබෙන කැනීම් වලට එරෙහිව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ගත ක්‍රියාමාර්ග මොනවාද?. ඔවුන් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත.

    ආගම දහම ගැන කිසිදු දැනුමක් හෝ ඒ වෙනුවෙන් කිසිදු ගරුත්වයක් හෝ නොමැති ගෝත්‍රික සංකල්ප සහිත මිනිසුන් යොදවා බුදු දහමට, එහි දර්ශ්නයට හානි වන අකාරයෙන් සියලුම කටයුතු සිදුකිරීමේ මූලිකම ගිහියා වන්නේ දියවඩන නිලමේ වරයා ය. ඔහුටම ගැලපෙන ලෙස ව්‍යපාරිකයන් විවිධ ස්ථානවලට යොදවා දේවාලවලට ද ජනතාව තුල තිබෙන ගරුත්වය නැතිකර තිබෙන්නේ ද මෙසේ ව්‍යාපාරිකයන් වූ මාධ්‍ය අධ්‍යක්ෂක වරයාය. ඔහු දියවඩන නිලමේවරයා සමග එකට එකතුව සිදුකර තිබෙන දැවැන්ත විනාශයට, දූෂිත ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි කොන්දක් ඇති නිලධාරීන් නොමැති වීමෙන් පෙනී යන්නේ මේ සියල්ලෝම දූෂිතයන් බවයි.

    කෙසේ වුවත් කුමන ගැටයක් ගැසුවත් 2025 නිලවරණයෙන් වර්තමාන දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑලට අන්ත පරාජයක් අත්කරදීම සදහා ඔහුට එරෙහි කණ්ඩායම මේ වන විටත් සියල්ලම සූදානම් කර අවසන්ය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version