English
සිංහල
09:45 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දියවඩන නිලමේ වරයාට එරෙහිවූ සංඝ නායක හිමි සංඝ සභාවට – සුදානම සමාව ගැන්වීමටද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වර්තමාන දියවඩන නිලමේවරයාගේ වැරදිවලට එරෙහිව ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ හිමිවරුන් අතීතයේත් වර්තමානයේත් හඬ නගමින් සිටී. ඒ අතර යම් කාලයක යම් දේශපාලන බලවේගයන් ආරෝපණය කරගෙන සිටි සමහර හිමි වරුන්ද ඔහුට එරෙහිව කතා කල නමුත් ඒවා තාවකාලිකව දැමු මාධ්‍ය සංදර්ශන බව මේවනවිට පැහැදිලිව තිබේ.

    සැබෑ හිමිවරු නමුත් බෞද්ධ හිමිවරු කවුරුන්ද යන්න අපගේ බුදු දහම මැනවින් උගන්වයි. බුදු දහමට අනුව ආගමික වතාවත්වල නොදෙන නාමික භික්ෂූන් ශ්‍රී ලංකාව තුල සිය ගණනක් සිටිති. ඒ අතර එසේ බුදු මග නොගොස් රටේ උන්නතිය වෙනුවෙන් තම භික්ෂුත්වය භාවිතා කරන ඉතාම වටිනා භික්ෂූන් වහන්සේලා ද සිටිති. බුදුන් දෙසු සැබෑ මග යෑම යම්තාක්දුරට මග හැරියත් උන්වහන්සේලා රට වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකරමින් සිටි. ඒ අතර සමහර හිමිවරු බුද්ධ චීවරය දරාගෙන  බුද්ධ චීවරය තුලින් ගොඩනගාගත් බලය බෞද්ධ ආගමත්, රටේ පැවැත්මත් විනාශ කරමින් සිටි.

    අස්ගිරි හා මල්වතු යනු රටේ ප්‍රධානතම පන්සල් දෙකයි. මෙම පන්සල් දෙකේ වැඩසිටිනා නායක හිමි වරුන්ගේ චරිතාපදානය පිලිබඳව ලිවීමට අප වෙහෙස නොවෙමු. නමුත් සිහල බෞද්ධ සමාජය තුල උන්වහන්සේලා දැඩි විවේචනයට ලක්ව තිබේ. මෙරට බෞද්ධ හිමිවරු අවස්ථා ගණනාවකදී මල්වතු හා අස්ගිරි මහා විහාරවල මහා නා හිමිවරුන් ගැන ද  දැඩි විවේචන එල්ල කරන ලදී.

    එවන් පසුබිමක් තුල  බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාර කරු සහ ඔහුගේ සට්ටැබි රාළලා බෞද්ධ ආගමට දැඩි හානියක් සිදු කොට තිබේ. ඒවාට එරෙහිව තම හඬ අවදි කරන්නට මෙරට මහනායක හිමි වරුන්ට තවමත් නොහැකිව තිබේ. නමුත් දියවඩන නිලමේවරයා සිදුකොට තිබෙන යම් මුල්‍ය වංචාවක් පිලිබඳව මුල්‍ය අපරාධ ඒකකයට කැඳවීමේදී එයට එරෙහිව මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට මහනායක හිමිවරු කටයුතු කළේය. ඔහු කල වරදට එරෙහිව පරීක්ෂණ කරන නිලධාරීන්ට එය යම් තැති ගැම්මක් ඇති කළේය. බුදුරජානන් වහන්සේ දේශනාකර තිබෙන්නේ රටේ පවතින නීතියට අනුව ජීවත් විය යුතු බවයි. එය සංඝ පරපුරටද පොදුය.

    රටපුරා “පත්තිරිප්පු” තිබියදී කුරුණෑගල පත්තිරිප්පුවක් කඩා දමන තැනට මාද්‍ය නිවේදන නිකුත් කලේද මහනායක හිමිවරුන්මය. එයට දියවඩන නිලමේ වරයාද හවුල්ය. රටේ හතර දිග්භාගයේ පත්තිරිප්පු තිබේ. එකී නොකී බොහෝ කටයුතු තුලින් රටේ පවතින ප්‍රධාන පෙලේ පන්සල්වලින්ම  සැබෑ බෞද්ධ උරුමයට හානි සිදුවීම කනගාටු දායකය. බුදු මග නොයන නමුත්, තම ආගමට ආදරය කරනා බෞද්ධ පිරිස් මෙවැනි කටයුතු සැමදා ඉවසන්නේ නැති බව සමාජ මාද්‍ය පරිශීලනයේදී ඉතාම හොදින් දැක ගත හැකිය.

    විවිධ හිමිවරු වර්තමාන නිලමේවරයාට විරුද්ධව පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලීම් කලත් රාජ්‍ය අංශය දිගින් දිගටම නිහඬ පිළිවෙතක සිටින අතර තුර අස්ගිරි පාර්ශවයේ වයඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. එසේ පරීක්ෂණයක් ඉල්ලුවායයි උන්වහන්සේට එරෙහිව අද (15) පස්වරු 02.00  ට අස්ගිරි සංඝ සභාව පරීක්ෂණයක් පැවැත්වීමට සුදානම්ව සිටි. ඒ එම හිමිට එරෙහිවයි. ඒ සඳහා මල්වතු පාර්ශවයද සහභාගිවන බවටද යම් යම් තොරතුරු ලැබී තිබේ. එම පරීක්ෂණය පැවැත්වෙන්නේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි බව සඳහන්. ඒ අනුව අද (15) පස්වරු 02.00 ට උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝ සභාවට කැඳවා එම පරීක්ෂණය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.

    එහිදී සිදුවීමට නියමිතව ඇත්තේ මිගෙට්ටුවත්තේ හිමිට බලපෑම් කර ජනාධිපතිවරයා වෙත උන්වහන්සේ යොමු කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගන්නා ලෙස තවත් ලිපියක් බලෙන් අත්සන් කර ගැනීමටය. මෙහිදී අස්ගිරි විහාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙහිදී උන්වහන්සේට දැඩි බලපෑමක් එල්ල කිරීමට කටයුතු සිදුවීමට නියමිත බවයි.

    සංඝ සභාව ප්‍රබල නමුත් බෞද්ධ ආගම නොදන්නා ව්‍යාපාරික භික්ෂුන් විසින් මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමිට එරෙහිව විවිධ තර්ජන කර තිබේ. ඒ දියවඩන නිලමේ වරයාට එරෙහිව සිදුකොට තිබෙන එම පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසටය.

    රටේ රජුන් නිර්මාණය කොට තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. බෞද්ධ ආගමට එහි මුල් තැන ලබාදී තිබේ. රටේ පවතින නීතියට අනුව බෞද්ධ භික්ෂුන් කටයුතු නොකලයුතු බවට වගන්තියක්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල සඳහන්ව නැත. තම ආගම විනාශ කිරීට යමෙක් යම් කටයුත්තක් සිදු කරයිද, එයට එරෙහිව කටයුතු කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ. බෞද්ධ හෝ නාමික බෞද්ධ මෙන්ම  චීවරය දරාගෙන සිටින බුදු දහම වනසන මුදලාලිලාටද රටේ නීතිය පොදුය.

    ඒ අනුව මල්වතු හා අස්ගිරි මහා සංඝ සභා බුදුන් වහන්සේගේ ධර්මය වනසා උන්වහන්සේගේ දේශනාවේ සඳහන් නොවන හිට්ලර් ක්‍රමයට වැඩ නොකල යුතුය. මෙරට බෞද්ධ ජනතාව ලක්ෂ ගණනාවක් මේවන විට මෙම ප්‍රධාන නායක හිමිවරුන් ප්‍රතික්ෂේප කරයි. බෞද්ධ හිමිවරුද එසේමය. එබැවින් පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහිව නාමික භික්ෂු ක්‍රමය භාවිතා නොකළ යුතුය. එය බෞද්ධ දර්ශනය තුල සදහන් නොවේ. එහි බරපතල කම පිලිබඳව මේවන විටත් විවිධ වාර්තාවලින් පෙන්වාදී තිබේ. ඒ අනුව මහාවිහාරවල නායක හිමිවරුන්ගේ ක්‍රියාවට එරෙහිව මහාවිහාරවාසී ඉතා වැදගත් විනයගරුක භික්ෂූන් වහන්සේලා පවා දැඩි කලකිරීමකට පත්ව සිටී. උන්වහන්සේලාගේ  ක්‍රියාකලාපයන් මේවනවිට බාහිර සමාජයට පවා නිරාවරණය වී තිබේ.

    2025 පවතින දියවඩන නිළමේ නිලවරණය දැඩි පිළිකුල් සහගත නිලවරණයක් බවට පත්වනු ඇත . එයට වර්තමාන දියවඩන නිලමේ වරයාගේ මුදල් බලය නොහොත් ඔහුගේ “සල්ලි අච්චු ගහන මැසිම” නැවතත් දියවඩන නිලමේවරයා බවට ඔහු පත්කරනු  ඇත .එසේ වීමම   ෛඑතිහාසික කන්ද උඩරට පමණක් නොව සමස්ත  බෞද්ධ හදවත් වල වේදනාවන් ලේ වලින් ලියවී යාමට අවශ්‍ය කටයුතු සිදුවන බවටද තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ අනුව වර්තමාන දියවඩන නිලමේවරයා නිලවරණයට ඉදිරිපත්වීම හෝ ඔහු ජයග්‍රහණය ලැබීම මහා ඛේදවාචකයක්  වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්නු අරගලයට වඩා දැවැන්ත අරගලයක් මල්වතු අස්ගිරි හිමිවරුන් දෙසටත් දියවඩන නිලමේවරයා දෙසටත් යොමුකිරීමට අවශ්‍ය කටයුතු මෙරට බෞද්ධ හිමිවරු විසින්ම මේ වන විටත් සංවිධානය කරමින් සිටී.

    තවද මීට පෙරද  මෙම සංඝ සභාවේදී විවිධ වැරදි පිලිබඳව හඩනැගූ භික්ෂුන් වහන්සේලාට වස පොවා මරණයට පත්කොට තිබේ. මහනුවර මැද පන්සල නම් ස්ථානයක දුෂණය කර මරා වැසිකිලිවලකට දැමු ගැහැණු ළමයකුගේ සිද්දියක් පිලිබඳව හඩනැගූ හිමිනමක්ද මෙසේ සංඝ සභාවට කැඳවා ඇති අතර උන්වහන්සේට වස පොවා අපවත් කොට තිබේ. නමුත් එවකට පොලිසිය මේ සියල්ලම යටපත් කොට දමා උන්වන්සේගේ දේහය දවා තිබේ. එසේ කර තිබෙන්නේද පාර්ශව ගණනාවකගේ විරෝදය මැදය. (වර්තමාන දියවඩන නිලමේවරයාගේ සමයේ නොවේ.)

    ඒඅනුව අද සිට ඉදිරියට මිගෙට්ටුවත්තේ හිමිනමගේද ජීවිතයටද අනතුරට ලක්වීමේ සම්භාවිතාවය වැඩිය. රටේ පවතින නීතියට අනුව කටයුතු කල හිමිනමකට එරෙහිව කටයුතු කිරීමට බුදුන් දෙසු දහම තුල ඉගැන්වීමක් නැත. මෙම සිදුවීම තුලින් තවදුරටත් සිදු වන්නේ මෙම පාර්ශවයන්වලට එරෙහිව තිබෙන මහජන අප්‍රසාදය වැඩිවීම පමණි. එසේම භික්ෂුන් වහන්සේලා විසින්ම  තවදුරටත් ඔහුන්ට එරෙහිව නැගීසිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය වීමද සිදුවේ.

    ඒ අනුව රටේ මහජනතාව වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහු හෝ මෙම දුෂිත පුද්ගලයන්ට එරෙහිව කටයුතු කල යුතු බවයි. එසේ වුවා යයි කිසිම අවස්තාවක ජනාධිපතිට එරෙහිව මෙරට ජනතාව හෝ භික්ෂූන් වහන්සේ මහපාරට නොබසින බව ද පැහැදිලිය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version