English
සිංහල
01:40 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දියවඩන නිළමේට රැකගැනීමට නොහැකිව ඉඩම් අක්කර 2000 ක් ගින්නෙන් දැවෙයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    උඩුදුම්බර , පිටිගොඩ ප්‍රදේශයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් ඉඩම් අක්කර 2000 ක් පමණ ගිනි ගෙන විනාස වී තිබෙන බව Cmedianet නමැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

    එම වෙබ් අඩවියට අනුව, මෙම ප්‍රදේශයන් වල සිටින ජනතාව ඉතාම කටුක ජීවිතයක් ගත කරති. මෙම ඉඩම් දළදා මාලිගාවට අයත් අතර මාලිගාවේ අවසර නොමැතිව මෙම ඉඩම් වල ගසක්වත් කැපීමට අවසර නොලැබේ. එහෙත් අක්කර 2000 ක් විනාශ කිරීම මාලිගාවේ නීතියට අදාල නැත්ද ? ලෙස ඔවුන් ප්‍රශ්න කර තිබේ. එසේම පිටිගොඩ සුනිල් නමැති පුද්ගලයෙකු ඔහුගේ වගා බිම වෙනුවෙන් වසරකට රුපියල් 3000 ක් ගෙවිය යුතුය. එසේම එම ප්‍රදේශයේ මීට පෙර මාලිගාවේ ව්‍යාපෘතියක් ආරම්භ කල බවත්  නිධන් මංකොල්ලකෑම් පිලිබදව කල පැමිණිල්ලක්ද පොලිසියේ මැදිහත් වීමක් නිසා ඉවත් කල බවද සදහන් වේ. එසේම, මාළිගාවේ නම විකුණා දැන හෝ නොදැන එසේ ව්‍යාපෘති පටන් ගන්න මුවාවෙන් නිධන් මංකොල්ල කන්නන් මෙලෙස වික්ටෝරියා රක්ෂිතයෙහි ජලපෝෂක කලාපය ගිනිතබා විනාශ කිරීමත් සාප වන ක්‍රියාවක් ලෙසද සදහන් වේ.

    එසේම රාවණා අපද මේ පිලිබඳව සොයා බැලූ අතර මෙම ගිනි ගැනීම සත්‍ය සිද්දියකි. එසේම මාලිඟාවට මෙලෙස වාර්ෂිකව බදු ගෙවීම , පොලිස් පැමිණිලි සහ ව්‍යාපෘතියද සත්‍යකි.

    අප වැඩි දුරටත් මේ පිළිබදව ලබා ගත් තොරතුරුවලට අනුව,හුන්නස්ගිරිය බඹරබැද්ද , පිටිගොඩ ප්‍රදේශවල ඉඩම් පිලිබදව මාලිගාවට වග කියන විදානේ කෙනකු සිටි. මේ ප්‍රදේශයේ සිටින ජනතාව ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරති. කෙසේ වුවද , රජකළ සිටම මේ ඉඩම් බුක්ති විදින්නන් මාලිගාවට බදු ගෙවිය යුතුය. එම ක්‍රියාදාමයම   දන්ත ධාතූන් වහන්සේ   මාලිගාවට වැඩමවීමෙන් පසුවද සිදු වේ. එහෙත් රජ කල සහ, දන්ත ධාතූන් වහන්සේ මාලිගාවට වැඩමවීමෙන් පසුවද සිදු වන්නේ ආකාර දෙකක ක්‍රියාවලියකි. දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරමින්, තම බොදු උරුමය සුරකිමින් , තම ආගමේ  ආශීර්වාදය ලබා ගැනීම සදහා එම ගෙවීම් කරන බව පැහැදිලිය. එසේම මාලිගාවේ විවිධ රාජකාරීන් සිදු කිරීමද සිදු කරනුයේ මාලිගාවේ ඉඩම් වල පදිංචි කරුවන්ය. ඔවුන්ගේ ගෙවීම් හමුවේ හෙළ බොදු ජනතාවගේ උරුමයන් , සෙන්කඩගල වැසියන් විසින් සුරකින්නේ එසේ විවිධ කටයුතු සමගින් මාලිගාවට සේවය කරමිනි.

    පිටිගල ප්‍රදේශයේ සිදු කරන ලද එම ව්‍යාපෘතිය දැඩි පරිසර හානියක් සිදු කරමින් සිදු වූ අතර, නිලමේගේ අනු දැනුම මත විදානේ සිදු කල එම කටයුත්ත සිදු කරනු ලැබුයේ ගිනිසීරියා වගාවක් ඉදිකිරීමේ මුවාවෙන් වන අතර ඩෝසර් යන්ත්‍ර කිහිපයක් යොදාගනිමින් සිදු කල එම කටයුත්ත නවතා දමනු ලැබුයේ එවකට උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය විසින් “රාවය” නමැති පුවත් පත මගින් එය ප්‍රචාරය වීමත් සමගය. දියවඩන නිලමේට මේවා නොපෙනීම, හෝ නොදැනීම තුලින් කරුණු දෙකක් පෙන්වයි. එකක් ඔහු දැනගෙනම නිධන් ගැනීම සදහා ඉඩ දුන් බවය. අනෙක් කරුණ ලිවීමෙන් නිලමේ නමැති තනතුරට අගෞරවයක් බැවින් සටහන් නොකිරීම අපගේ වගකීමකි.  

    කරුණු කාරනා කෙසේ වුවත්, මාලිගාව තුල සිදුවන අකටයුතුකම් බොහෝය. අප මීට පෙර ඒ පිලිබදව වාර්තා කර තිබේ. අසරණ මිනිසුන්ගේ මුදල් ලබාගෙන එම මුදල් තම අභිමතය පරිදි දූෂිත සහ  වංචනික ලෙස භාවිතා කරමින්  බොදු දහම විනාශ වන ලෙස කටයුතු කිරීම පිළිබදව අපට ඇත්තේ අනුකම්පාවක් නොව, බුදු දහමට අනුව  ඔවුන්ට උරුම සතර මහා අපාය බැවින් කනගාටුවකි. කෙසේ වුවත් රාවණා ලග බොහෝ වංචා දූෂණ පිලිබදව තොරතුරු ඇත. ලගදීම ඒ සියල්ලම ලෝක බෞද්ධ ජනතාවට දැනගනීමට සලස්වන අතර, වගකිව යුත්තන් හට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමටත් අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතින බවද වගකීමෙන් සටහන් කර තබමි .

    නීලංග දෑල දළදා මාලිගාවේ දේපල මංකොල්ලක. – Cmedianet

    https://cmedianet.net/blog/archives/13997
    Tags: පාරිසරිකවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version