English
සිංහල
04:10 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දියාරු වූ අරගලය ප්‍රතිසංවිධානය වෙයි. අලුත් මුහුනුවරකින් අලුත්ම විදියට සංවිධානය වෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප නිරන්තරයෙන්ම සමාජීය පුවත් වාර්තාකරනුයේ සමාජ ගවේෂණයකින් පසුවයි. ඒ සදහා අවශ්‍ය සාක්ෂි මත අප විශේෂ හෙලිදරව් කිරීම කරනුයේ සමාජය බිඳවැටුණු පසු සියලුම දෙනාට පීඩා විදීමට සිදුවන බව දැනගෙන ඒවා වැලැක්වීම අපගේ යුතුකම සහ වගකීම ඉහලින්ම වටහාගෙනයි.

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමත් සමගම රට පුරා තිබු උද්ඝෝෂණ විශාල වශයෙන් අඩු විය. නමුත් සාමාන්‍ය උද්ඝෝෂණ පැවතුනි. ඉන්ධන, ගෑස් ආදිය නොමැති වීම නිසා පැවති උද්ඝෝෂණ හැර අනෙකුත් උද්ඝෝෂණ පහව ගියේය. විශේෂයෙන්ම ඒවා පහව ගියේ නව අග්‍රාමාත්‍යවරයා යම් කිසි වෙනසක් කරනු ඇතැයි බලාපොරොත්තු තබා ගනිමිනි.

    රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා කැප වී සිටියත් පාර්ලිමේන්තුව තුල සිටින බලය තිබෙන පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් නැවත ජනතා කුපිත කිරීමක් බවට පත්ව තිබේ. මේ අවස්ථාවේ ඔවුන්ගේ හැසිරීම් ඉතාම මන්ධ බුද්ධික ස්වරූපයක් ගෙන තිබේ. පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ භාෂාමය විලාශය ආදියද ප්‍රචණ්ඩත්වයෙන් පිරි තිබීම ද ජනතාව නැවත කැළඹීමට ලක් කර තිබේ.

    එසේම ගාලු මුවදොර පිටියට පහර දීම සම්බන්ධයෙන් හදුනාගෙන තිබෙන සැකකරුවන් වන ප්‍රධානීන් තවමත් අත් අඩංගුවට නොගැනීමද එක් හේතුවකි. ඔවුන්ගේ හැසිරීමේ ප්‍රතිපලයක් ලෙස කෝපව සිටි ජනතාව ක්ෂණිකව කෝප කිරීම ගාලු මුවදොරින් ආරම්භ කලේද ඔවුන්මය. එහෙත් රට පුරා ක්ෂණිකව කෝපයට  පත් ජනතාව සිදු කල අපරාධයන් වලට අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමද ආදිය මෙම නැවත නැගී සිටීමට හේතුව වී තිබේ.  ඊට අමතරව පවතින අර්බුධ කාරී තත්වයන් සමනය කිරීම වෙනුවට පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ ප්‍රශ්න පමණක් කතා කිරීම ආදීය ඇතුළු පවතින සියලුම ගැටළු වලට පිළිතුරු ඉල්ලා මෙම අරගලයේ “ නැවත නැගී සිටීම” සිදු වෙමින් පවතී.

    ගාලු මුවදොර පිටියෙහි අරගලයට යම් බලපෑමක් සිදු වුවහොත් සිදුවන අනතුර පිලිබඳව අවස්ථා දෙකකදී අප වාර්තා කර තිබේ. එසේම අප දෙවෙනි වර්තාව ඉදිරිපත් කලේ අරගලයට පහර දීමට පැය දෙකකට පමණ පෙරය. එසේම ලිවීමටත් පෙර අදාළ වගකිව යුතු බලධාරීන්ට අප දැනුවත් කිරීම්ද සිදු කර තිබේ. නමුත් ඒවා සියල්ල “ අතීසාරෙට අමුඩේ ගැසුවා සේ “ විය. එසේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට “ ගඩාෆිට” වූ දේම විය හැකි බවටද අප වාර්තා කර තිබේ. එම සියල්ලම මෙම වෙබ් අඩවියේ වාර්තා කර තිබේ. ඒවා සියල්ලම අප වාර්තා කර තිබෙන්නේ අදාළ අංශ වලට ක්‍රියාත්මක වී ඔවුන් සියලුම දෙනාට මෙන්ම සාමාන්‍ය ජනතාවද සුරක්ෂා කිරීමටයි. එම අනතුරු හැඟවීම් තවමත් පවතින අතර ඉදිරියේදී ජනතාව පාලනය කිරීමට ආරක්ෂක හමුදාවනටවත් නොහැකි වනු ඇත.

    කෙසේ වුවත් රට පාලනය කරන දේශපාලන අධිකාරීන් නිශ්චිත අකාරයකින් කටයුතු නොකිරිමෙන් ආරක්ෂක අංශවලටද කරන්නට කිසිවක් නැත. දේශපාලන බලවතුන් “ වැපිරූ පල නෙලාගත්තේය”.  ඉදිරියටද එසේමය. එයින් තවමත් පාඩම් ඉගෙන ගෙන නැති බැවින් ඉදිරියේදී සිදු වුවාට වඩා දරුණු කෝලාහල ඉදිරියේදී සිදු වියහැකි බව නැවතත් අවධාරණය කරන අතර එහි වගකීම ද ගත යුත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  වන අතර අරගලයට පහර දුන් සහ අරලියගහ මැදුරට මැරයන් රැගෙන ඇවිත් ඔවුන් උසි ගැන්වූ පුද්ගලයන්, ගාලු මුවදොරට පහර දෙන තෙක් බලා සිටි පොලිස් නිලධාරීන් ඇතුළු සියලුම දෙනා අත් අඩංගුවට නොගෙන “කොලේ වැසීමට” තවමත් කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියේ බලවතුන්ටද අනාගත විනාශයන් වලට වගකීමට සිදුවනු ඇත.   

    Tags: SRI LANKA ECONOMIC CRISISප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version