කොච්චිකඩේ ප්‍රදේශයේ තෝප්පුව පාලමෙන් මා ඔයට පැන දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන් වී තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි මඩම්පැල්ල ප්‍රදේශයේ දරුවෙකු බව අනාවරණය වී තිබේ.
ජංගම දුරකථනයකට අලාභ හානි කිරීමේ සිදුවීමකට මුදල් ගෙවීමට යන බව පවසා නිවසෙන් මෙම දරැවා ගොස් ඇති බව නිවැසියන් විසින් ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධව කොච්චිකඩේ පොලිසිය නාවික හමුදාවේ සහයද ඇතුව මෙහෙයුම් ආරම්භ කර ඇත.














































