මඩකලපුව , කොක්කඩිචෝලෙයි , තාන්දාමලෙයි ප්‍රදේශයේ ඔරැවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් අතුරැදහන්ව සිටි ගුරැවරයාගේ සහ සිසුන් තිදෙනාගේ සිරුරු හොයා ගෙන ඇත.
14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඔරැවේ ගමන් ගෙන ඇති අතර සිව් දෙනෙක් දියේ ගිලී ඇත.
අනෙකුත් පිරිස දිවි බේරාගෙන ඇති අතර එලෙසෙ සිරුරු සොයා ගෙන ඇත්තේ 27 හැවිරිදි ගුරුවරයෙකු සහ 16 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකි.














































