දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූකම්පන තත්වයක් ඇතිවූ බවට වාර්තා වේ.
ගෝමරන්කඩවල ,කිරින්ද සහ ත්‍රිකුණාමල ප්‍රදේශවලට මෙම භූකම්පන තත්වය දැනී තිබෙන අතර එම භූකම්පන තත්වය රික්ටර් මාපක ඒකක 3ක් වූ බවත් කිරින්ද ප්‍රදේශයෙන් චලනය ඒකක 2.6ක අගයක් ගත් බවට භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්‍යාංශය ප්‍රකාශ කර තිබේ.














































