බොරැල්ල කෝට්ටේ පාර දුම්රිය ස්ථානයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇතැම් විට දුම්රිය පීලිගත කරන තුරු එම මාර්ගයේ ගමන් කිරීමට නියමිත දුම්රිය වාර කිහිපයක් අවලංගු වීමට ඉඩ ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.













































