දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ
ඒ අනුව, රුපියල් 3කින්, 5කින්, 10කින් සහ 15 යන මිල ගණන්වලින් දුම්වැටියක මිල ඉහළ යනු ඇත.
12% ලෙස පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

© 2021 රාවණා ලංකා.