English
සිංහල
03:59 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දුෂණ චෝදනා ලත් විදුහල්පතිවරයා මාරු කරනවාට විරෝධය පා ගුරුවරයෙක් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදී.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දුෂිත බවට චෝදනා ලත් විදුහල්පතිවරයෙක් නම් අවුරුදූ 15ක් එකම ස්ථානයක සේවය කරමින් දිගින් දිගටම විවිධ වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකරන බවට ලැබුණු පැමිණිලි මත ඔහුට විරුද්දව පරීක්ෂණ පවත්වන ලෙසත්, එතෙක් ස්ථාන මාරුකර හරින ලෙසත් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා උපදෙස් දී මාසයකට පමණ පසුව එය අධ්‍යාපන බලධාරීන් ක්‍රියාත්මක කර තිබේ. එම නීත්‍යානුකූල නියෝගය ක්‍රියාත්මක කිරීමට එරෙහිව එම විද්‍යාලයේම තවත් ගුරුවරයෙකු සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ දෙමාපියන් මතක් කරමින් කාර්ය  මණ්ඩල රැස්වීමේදී බැනවදින පටිගත කිරීමක් අප වෙත ලැබී තිබේ. මෙම සිද්ධියට බලපෑ සම්පුර්ණ විස්තරය පහතින් දැක්වෙන අතර, මීට පෙර අප පළකර තිබෙන සියලුම පුවත් මෙම පුවතේ පහළින්ම අමුණා තිබේ.

    දුෂණ චෝදනා ලත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විද්‍යාලයෙන් මාරුකර හැර ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කිරීමට සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා නියෝගකර මාසයකට පමණ  පසුව පරීක්ෂණයක් නොමැතිව රාජකාරී අවශ්‍යතා මත මාරුකර හැරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව ඔහුව කොළඹගෙආර මහා විද්‍යාලයට මාරුකර හැරීමටත්  කොළඹගෙආර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇඹිලිපිටිය මහා විද්‍යාලය වෙත මාරු කර හැරීමටත් තීරණය කිරීමත් සමගම කොළඹගෙආර මහා විද්‍යාලයේ දෙමාපියන් කලබල වී ඊයේ (19) ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා හමු වී සත්‍ය පැහැදිලිකර දී තිබේ . ඒ අනුව කොළඹගෙආර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කරවා ගැනීමට කටයුතු කරගෙන එම විද්‍යාලයේ දෙමාපියන් කටයුතුකරගෙන තිබෙන්නේ ඔහු එම විද්‍යාලය තුල කටයුතු ඉතාම හොදින් සිදුකරන බැවිනි. නමුත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අවශ්‍ය බවට ස්වේච්චාවෙන් කිසිදු දෙමාපියෙක් ඉදිරිපත්ව නැත. දැනට ඉදිරිපත්ව සිටින කිහිපදෙනාද ඔහු සමග වංචා, දුෂණ සිදුකරනා ඇය බවත්, අනෙකුත් දෙමාපියන් ලවා බොහෝ කටයුතු සිදුකරනුයේ බලහත්කාරයෙන් බවත් අප මුල සිටම පෙන්වා දි තිබේ.

    එවන් පසුබිමක් තුළ අද (21) ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුමණ්ඩලය කැඳවා ගුරුවරුන්ටද බලපෑම් කර තිබේ. ඒ අතර   හදිසියේම හෙට (22) දෙමාපිය රැස්වීමක් කැඳවා දෙමාපියන්ටද බලපෑම් කර විදුහල්පතිවරයා අවශ්‍ය බවට ගුරුවරුන් විසින් යෝජනා කර දෙමාපියන්ගෙන් අත්සන් ගැනීමටද කටයුතු සුදානම් කිරීමට අප සතුව පවතින පටිගත කිරීම තුළ සාකච්චා කෙරේ. මෙම වැඩසසටහන මෙහෙයවීම විදුහල්පතිගේ සම්පුර්ණ අනුදැනුම මත සිදුකරන බව අප මීට පෙරම අනාවරණය කර තිබේ. මෙම ප්‍රශ්නය පිළිබඳව අප පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස ඇඹිලිපිටිය මුලස්ථාන පොලීසිය වෙතද පැමිණිලිකර තිබේ. ඒ දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ ආදී සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එසේම මෙම සිදුවීම් දරුවන්ගේ අධ්‍යාපනයට මේ වන විටත් බලපෑම් ඇතිකර තිබේ.

    අද (21) ගුරුවරුන් වෙත බලපෑම් කර තිබෙන්නේ දහවල් 01.00 ට පමණ හදිසි කාර්ය මණ්ඩල රැස්වීමක් කැඳවා වන අතර මෙම වැඩසටහන සම්පුර්ණයෙන්ම මෙහෙයවා තිබෙන්නේ බණ්ඩාර කහවිට නමැති ගුරුවරයෙකි (මෙම පේලිය පහතින් නිවැරදි කර තිබේ ).  ඔහු සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් අසභ්‍ය ලෙස බැන වදින බව පටිගත කිරීම තුල පැහැදිලිව ම සඳහන් වේ. අද පැවති සම්පුර්ණ වැඩසටහන පටිගත කර තිබුනේද මෙම ගුරුවරයාගේ යෝජනාවලට එකඟ බවට අත් උස්සන ලද ගුරුවරයෙකු වීම තවත් විශේෂිතය.

    එසේම හෙට පවතින දෙමාපිය රැස්වීම ආදී සිසුන්ට තහනම් කර තිබේ. නමුත් විදුහල්පතිට පක්ෂග්‍රාහී ආදී සිසුන් කිහිප දෙනෙකු පමණක් කැඳවා අදාළ මහසභාවට බලපෑම් කරවා ගැනීමටද සැලසුම් කර තිබේ. හෙට මෙම විද්‍යාලය තුළ මහා ගාල ගෝට්ටියක්, රණ්ඩුවක් වීමට අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය වී අවසන්ය. එය නිර්මාණය කරන්නේ අප ඉහතින් සඳහන් කළ පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විදුහල්පති මෙන්ම අප මීට පෙර පැමිණිල්ලේ නම් සඳහන් කර තිබෙන පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සීමිත කණ්ඩායමකි.

    ඒ අනුව එම කටයුතු සිදුකිරිමේදීද පළාත් අධ්‍යාපන බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරමින් කටයුතු කරන්නේ අදාළ විදුහල්පතිවරයා බේරාගැනීමට අවශ්‍ය ලෙස බවත් , ඔවුන් අතර තිබෙන දුෂිත මාෆියාවේ ප්‍රබලත්වයද අප මීට පෙරදීම පෙන්වා දෙන ලදී. ඒ අනුව පළාත් අධ්‍යාපන ලේකම්ව්රයාටද අප චෝදනා ඉදිරිපත්කර තිබෙන්නේ මෙම විදුහල්පතිවරයා සමඟ දුෂිතව කටයුතු කළ බවයි. ඒවා සිදුවන්නේ ඔහු වෙනත් අමාත්‍යංශයක ලේකම්වරයාව සිටියදී බවද පෙන්වා දී තිබේ. ඔහුට විරුද්ධව චෝදනා රාශියක් අප සතුව තිබුනත් අප ඒවායින් පෙන්වා තිබෙනෙන් මෙම විදුහල හා සම්බන්ධ එක් ගනුදෙනුවක් පමණි.

    මෙම විදුහල්පතිවරයාට එරෙහිව දැඩි විරෝධයක් දෙමාපියන්ගෙන් තිබේ. නමුත් එහි සිටින විදුහල්පතිගේ මැරයින් නිසා දෙමාපියන් එයට එරෙහිව නැගී නොසිටී. මෙම පාසල තුළද දිගින් දිගටම මෙම කණ්ඩායම සිටින බැවින් තම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට ඔවුන්ට සිදුව තිබේ. ඉන් දෙදෙනෙකුගේ නම් අප මීට පෙර සඳහන් කර තිබේ. විදුහල්පතිවරයා අවශ්‍ය නැති බැවින් මීට පෙර කිසිදු දෙමාපියෙකු කිසිම අධ්‍යාපන බලධාරියෙකුගෙන් නීත්‍යනුකූලව ඉල්ලීමක් කිරීමට  ඉදිරිපත්ව නැත. එවන් පසුබිමක් තුළ මෙසේ බලහත්කාරයෙන් සියල්ල කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් මෙරටට නීතියක් අවශ්‍ය නැත. එසේම ස්ථානමාරු යා යුතු විදුහල්පතිවරයෙක් දිගින් දිගටම මේ ස්ථානයේ තබාගනිමින් මහජන සාමයට බාධාවක් වන ලෙස කටයුතු කිරීමට ඉඩ හැරීම පළාත් බලධාරීන්ගේ වරදකි. අප පොලීසිය තුළ යොදා තිබෙන පැමිණිල්ලේ ද මේ බව සඳහන් කර තිබේ.

    සබරගමු පළාත් ආණ්ඩුකාර ගරු නවීන් දිසානායක මහතාගේ දෙමාපියන් මතක කිරීමට තරම් එක දුෂිත ගුරුවරයෙක් කටයුතු කිරීමෙන්ම පෙනී යන්නේ සබරගමුවේ අධ්‍යාපනයේ කනගාටුදායක තත්වය වේ. ඒ අනුව මෙම රැස්වීම පවත්වා තිබෙන්නේ නීතිවිරෝධී ආකාරයටය. ඒ අනුව මෙම ගුරුවරයාට සහ විදුහල්පතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහය පෙන්වා දී තිබේ. එසේම හෙට දෙමාපිය රැස්වීම්ද නීතිවිරෝධී රැස්වීමකි. එය නීතිවිරෝධී කටයුත්තක් වෙනුවෙන් කැඳවන බව පටිගත කිරීම තුළ පැහැදිලිවම සඳහන් වේ.

    එසේම මීට පෙර පැමිණිල්ලට පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සහ විදුහල්පති ගෙන්වා විභාග කලේ නම් මෙවන් ප්‍රශ්න මෙතරම් දුරට නොගොස් විසඳීමට හැකියාව තිබුණි. එසේම මුල අවස්ථාවේ පළාත් සභාව වෙත ලබා දුන් පැමිණිලිවලට අනුව නීතිය ක්‍රියාත්මක කලේ නම් මෙවන් දුෂ්ඨ ක්‍රියාවලියක් සිදු නොවේ. මේවා මෙසේ සිදුවීමට ඉඩ තබන්නේ නම් ශ්‍රී ලංකාවට පවතින නීතින්වත් වැඩක් නැති බව අප නැවත වරක් කණගාටුවෙන් සඳහන් කරන්නේ, මුල්ම අවස්ථාවේ ක්‍රියාත්මක වී විදුහල්පතිවරයාට ස්ථානමාරුව ලබා දි පරීක්ෂණ ආරම්භ කලේ නම් මේ කවුරු කවුරුත් සතුටින් සිටින බව පැහැදිලි බැවිනි.

    මෙම විදුහල්පතිවරයා පිළිබඳව අප මීට පෙර පලකළ පුවත් පහත සටහන් කර තිබේ. මේවාට විරුද්ධව තවමත් නිසි විමර්ශනයක් ආරම්භ කර නැත.

    (නිවැරදි කිරීමයි.. ආන්ඩුකාරවරයාට බැන වදින ගුරුවරයා චාමින්ද පුශ්පකුමාර ලෙස නිවැරදි විය යුතු බව ගුරුවරු කිහිප දෙනෙක් අප වෙත කතා කර දැනුම් දෙන ලදී.අප සතුව තිබෙන හඬපටය ඕනෑම පරීක්ෂණයක් සඳහා ලබා දිය හැකිය. ඒ සඳහා අංක 25, බුද්ධාලෝක මාවත, පිලියන්දල ලිපිනයට ලිපියක් යොමුකරන්න . එසේ නොමැති නම් අපගේ අංකවලට කතා කර ravanalankanews3@gmail.com විද්‍යුත් තැපැල වෙත ලිපියක් යොමුකරන්න)

    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙක් දැරියක් අපයෝජනය කරලා. පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
    ඇඹිලිපිටිය විදුහල්පතිට මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා – ඔහු සුරකින අධ්‍යාපන බලධාරීන් රාජ්‍ය ත්‍රස්තවාදයක.

    විදුහල්පතිගේ වැරදි වහගන්න මහජනතාව උද්ඝෝෂණයකට පොළඹවයි!. පළාත් සභාව වැරදි වලට උපකාර කරයි!.
    ඇඹිලිපිටියේ විදුහල්පතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා පැමිණිල්ලක්.
    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ පරිපාලනයේ ගැටළු . අධ්‍යාපන බලධාරීන් ආදී ශිෂ්‍ය සංගමය වටේ යවයි!

    පළාත් ලේකම් තම දුෂිත දේශපාලන ගෝලයන් රකිද්දී මහජන ගැටළු දිස්ත්‍රික් සම්බන්ධීකරණයට. සමහර මන්ත්‍රීවරුත් දුෂිතයන් වෙනුවෙන් කරුණු කියයි.
    සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව පළාත් කාර්යාලයෙන් මෙහෙයුමක්.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version