English
සිංහල
01:24 බදාදා, නොවැම්බර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සොරමුලක් නිසා ලිබියාවටත් වඩා අන්ත වු රටක්.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස බව මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් මගින් කියා සිටී.

    ඔවුන්ගේ ප්‍රකාශය පහත පරිදි වේ.

    අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක් අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ වූ රටක් බවත්,

    එදා ලිබියාවේ රැකියා විරහිත අයට වෙනම වැටුපක්,

    ළමයෙක් ඉපදුනාම වෙනම වැටුපක්,

    උසස් අධ්‍යාපනයට පිටරට යන්න වරම් සියල්ල රජයෙන්,

    විවාහ වුණාම වෙනම දීමනාවක්,

    අප්‍රිකානු මහද්වීපයේ පොහොසත්ම රට ඇමෙරිකානු කුමන්ත්‍රණයට අහුවුණා අවසානයේ සියල්ල නැති කරගත් රටක් බවට පත්වුණා.

    ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවය සහ බුද්ධි මට්ටම්වලින් ඉහළම රටක් යුදෙව්වන්ට පසු බුද්ධිය අතින් ඉහළම රටක්

    ලෝකෙ පොහොසත්ම සංස්කෘතිය තියන රට

    ඒ විතරක් නෙමෙයි මහා වැව් 3600 කට ආසන්න ප්‍රමාණයක් සහිත රටක්

    ලෝකයේ නැව් ගමනාගමනයෙන් අඩකට වැඩිය ඒ ආසන්නයෙන් ගමන් කරන රටක්

    කෙටියෙන්ම කියවාහොත් ලෝකය පාලනය කළ හැකි රටක්

    නිදහස ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබූ රටක්

    ලිබියාව තෙල් නිසා දියුණු වෙලා කුමන්ත්‍රණවලට හසුවෙලා වැනසුණු රටක්

    ශ්‍රී ලංකාව නිදහසින් පසු පවුල් දේශපාලන සහ සුදු කරපටි සොරමුලකට හසුව අපායේ දොරකඩ ආසන්නයේ තිබෙන රටක්

    ඒ වගේම ලෝකයේ පිහිටීම නිසා ඇමෙරිකානු ඉන්දියානු කුමන්ත්‍රණ වලට හසුව නව යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන රටක්

    අපි ලිබියාවට යමු

    වර්තමාන ලිබියාව විවිධ කල්ලි කණ්ඩායම්වල පාලනයට හසුවූ රටක්

    එදා තිබූ සශ්‍රීක භාවය නැති වෙච්ච රටක් ඇමරිකානු සමාගම් වල උවමනාව ඉටු කරන රටක් බවට පත්වෙලා

    එහෙම දුප්පත් වෙච්ච රටක් උනත් වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ තිහක් විතර වැටුපක් ලබා දෙන රටක් බවට පත්වෙලා

    ඒත් අපේ රටේ

    පැය විසි හතරම වැඩ කරන සීමා වාසික වෛද්‍යවරයාට ගෙවන්නේ රුපියල් පනස් හතර දහසයි

    ඊට වඩා අඩු උපාධියක් තියෙන වරායේ කළමනාකරන පුහුණු තනතුරට බඳවා ගන්නවා පැය අටට රුපියල් ලක්ෂයක්

    අවුරුදු විසිපහක් සේවා කාලයක් තිබෙන වෛද්‍යවරයෙක්ගේ මූලික පිටුප 125000යි

    හෙට අනිද්ද විශ්‍රාම යන්න ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප දෙලක්ෂ විසි දහසයි

    ඒ වැටුපෙන් තමයි ඔවුන් වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා පැට්‍රල් ගහගෙන ලෙඩ්ඩුත් බලලා ඔවුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන

    දැන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැති හින්දා පිටරට යන්න පටන් අරගෙන

    කකුළුව වතුර හැලිය නටනවා වගේ අපේ රටේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ

    රාජකාරී වේලාවෙන් පසුවත් සියලු රෝගීන්ට සත්කාර කරලා තමයි ගෙදර යන්නේ ගොඩක් අය

    හදිසියේ වත් තමන් කරන රාජකාරිය විතරක් කරල නිහඬ වුනොත් මොකද වෙන්නේ

    පැය හතරයි ඕටී ගෙවන්නේ පැය හත අටක ශල්‍ය කර්මයක් නවත්තලා පැය හතරෙන් ගියොත් මොකද වෙන්නේ ලෙඩාට මැරෙන්න තමයි වෙන්නේ

    මේ එතෙන්ට තමයි යන්න හදන්නේ කියන්නේ

    මේ රටේ වෛද්‍යවරුන් ටික දක්ෂයෝ ටික පිටරට ගියොත් අනිවාර්යෙන් රටේ මිනිස්සුන්ට ඕක වෙනවා තමයි

    මහ එවුන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් යාවි

    ඒ වගේම මේ දොස්තර ඉල්ලුම මේ කලාපයේ ඉන්දියානුවන්ට නැහැ

    ඒකට හේතුව ප්‍රමිතිය

    මේ ප්‍රමිතිය නැතිකරලා ඉන්දියානු තත්ත්වයට ගේන්න තමයි වත්මන් පාලකයන්ගේ වුවමනාව

    ලිබියාව එච්චර ව්‍යසනයකට මුහුණ දීලාත් දැන් ඔවුන් ඔලුව උස්සගෙන එනවා

    ඒකට ශ්‍රී ලංකාවේ අපි භාගෙට භාගයක් කන්න නෑ ,දරිද්‍රතාවයෙන් පෙලෙනවා

    ජීවන වියදම වැඩියි රට ඇතුලේ නිෂ්පාදනය වියදම් වැඩි ඒකට හේතුව තෙල් පොහොර ගෑස් මිල වැඩිකම

    තාමත් දේශපාලන මහ එවුන් පරම්පරා ගානකට තෙල් ටිකෙන් ගල් අඟුරු ටිකෙන් පොහොර ටිකෙන් හොරා කමින් ඉන්නවා

    දක්ෂයෝ ටික රට යමින් ඉන්නවා ( ඔවුන්ට තමන්ගේ ජීවන පැවැත්ම සඳහා ආත්මාර්ථකාමී වෙන්න වෙලා )

    බොහොම අතලොස්සක් රටට ආදරේ කරන නිසා සහ දෙමාපිය ඥාති සම්බන්ධතාවය නිසා තාමත් ලංකාවේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා

    දැනටමත් දුෂ්කර පළාත් වල රෝහල් කිහිපයක් වැහිලා ගිහිල්ලා

    ඇතැම් සායනවලට වෛද්‍යවරු නැහැ

    විදුල බල මණ්ඩලයේ කෙනාට සුවිශේෂී එක වැටුපක්

    ඛනිජ තෙල් සංස්ථාවේ කෙනාට වෙනම වැටුපක්

    වරාය කෙනාට වෙනම වැටුපක්

    වැඩ නැතත් ඔවුන්ට වෙනම අතිකාලදීමනා සීමාවකින් තොරව

    හැබැයි ජීවිතය බේරගන්න ඉන්න කෙනාට දවසට පැය හතරක් විතරයි අතිකාල දීමනා ගෙවන්නේ , පැය දහයක් operation theater එකේ හිටියට වැඩක් නෑ

    වැටුපත් ඔවුන්ට වඩා අඩුයි එක රටක වැටුප්තල ගොඩයි

    ඉතින් රට නොයා ඉඳීවිද

    නුදුරු කාලයකදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටුණහම සියල්ලන්ටම තේරේවි

    අපේ රටේ දක්ෂයෝ ටික අපිට නොදැනුවත්ව අපේ රටෙන් හොරකම් කරනවා කිව්වොත් නිවැරදියි

    පාලකයෝ ඒක එහෙම වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා

    තමන්ගේ ගජ මිතුරන්ට අවුරුදු පහළොවක බදු සහන දෙනවා

    දොස්තරට යන්න ප්‍රවාහන පහසුකම් නැති උනාට මේ රටේ විශ්වවිද්‍යාලයකට පවා නොගිය ඇතැම් අයගේ ගෙවල්වල බල්ලෝ බිරිඳට වෙන වෙනම වාහන

    දැන් ලෝකයම ලංකාවේ දොස්තරලා ගැන දැනගෙන විනාශ මුඛයට ගිය ලිබියාව දැන් ගොඩ එමින් සිටිනවා ලිබියාවත් අපේ රටේ දොස්තරලා ඉල්ලනවා

    මෙයින් බහුතරයක් රට ගියාම අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙන්නේ

    ඒක තේරුම් ගන්න බැරි දූෂිත සොර මුලකින් පිළිතුරු ලබාගන්න පුළුවන්ද

    රටේ සෞඛ්‍ය කඩාගෙන වැටුණු දාට බාල බෙහෙත් මදිවට ප්‍රමිතියෙන් තොර බාල දොස්තරලත් එදාට ඒවි

    එතකොට නැව ගිහිල්ලා තියේවි

    දැන් එදා ලුණු ලාබයිද පොල් බෑය කීයද කියලා අහන්න මිනිස්සු හිටියා

    අද රටලුණු 600 වෙලා අහන්න එකෙක් නෑ

    ඔය වගේ තමයි රෝහලකට ගියාම දොස්තර නැතිවුණාම ජීවිතයේ තියලා එන්න වෙයි

    එදාටත් අහන්න එකෙක් නැතිවේවි

    මහජන යුතුකමක් වෙනුවෙන්

    මහජන යුතුකම් කේන්ද්‍රය

    ✈️✈️✈️✈️🙏🙏🙏✈️☝️

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version