English
සිංහල
01:28 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දූෂිත මේජර් ජෙනරාල් සහ අණදෙන නිලධාරිවරයෙක් යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    දූෂිත මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ මැදිහත්වීමෙන් අණදෙන නිලධාරී බෑණාගෙන් පෙන්ෂන් ගිය  ආමි  මාමණ්ඩිය ඇතුළු දෙසියකට කඳවුරේ සාදයක්

    සෙබළ සෙබළියන් හට පරිප්පුයි  බීට් අලයි බතුයි දීලා දින දෙකක කුකුල් මස් සහ මාළු කෑල්ලට විදලා.

    අධි ශීතකරණය තුළ ගෙඩි පිටින්  කුකුල්ලු 35  සහ මාළු කිලෝ 25 ක්. වීඩියෝ පට එලියට.

    හමුදා පොලීසියෙන් පැනලා

    මේජර් ජෙනරාල් සහ අණදෙන නිලධාරි කොටුවෙති.

    සෙබළ සෙබළියන්ට හිමි බත්පතේ අයිතිය සුරකින ලෙස  සියල්ලෝ ජනාධිපති ගෙන්  ඉල්ලති.

    මේජර් ජෙනරාල් මෙත්තානන්ද ගේ දූෂිත  හිරිකිත සහ ලැජ්ජා සහගත ක්‍රියා පිළිබඳව අප  වගකිවයුත්තන් දැනුවත් කළද අන්ධයින් බිහිරන්සේ හැසිරෙන ඔහුන් මේජර් ජනරාල් මෙත්තානන්දට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් නොගත් පසුබිමක අද අපගේ වාර්තාකරණය මෙසේ දිග හරින්නෙමු

    ස්ථානය පනාගොඩ 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකායේ මුළුතැන්ගෙය. දහසකට ආසන්න සෙබළ සෙබළියන්ට යුද හමුදාවෙන් හිමි ගන්වන ලබන  වියළි සහ අමු ආහාර සකස් කරනු ලබන්නේ මෙම ස්ථානයේදීය. මෙම මුළුතැන්ගෙය එම ඒකකයේ අණදෙන නිලධාරියෙක්  මේජර් ප්‍රසන්න වන්නිආරච්චි යන පොලියට සල්ලි  දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිලධාරීවරයා යටතේ පාලනය වේ.

    සෙබළුන්ගේ  මස් කෑල්ල මාලු කෑල්ල තමාගේ කටගැස්ම කරගත් මේජර් ජෙනරාල් මෙත්තානන්ද  මෙම දූෂිත අණදෙන නිලධාරීන් වරයාද සමග එකතුව එම අණදෙන නිලධාරී වරයාගේ විශ්‍රාමික  මේජර් මාමණ්ඩිය ඇතුළු දෙසිය දෙනෙකු සඳහා මත්පැන් කටගැස්ම මෙන්ම  නැටුම් ගැයුම් වලින්ද සමන්විත සාදයක් දෙසැම්බර් මස 17 වන දින පනාගොඩ කඳවුරේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්  කරමින් පවතින්නේය.

    අණදෙන නිලධාරි  ප්‍රසන්න වන්නිආරච්චි සහ  මේජර් ජෙනරාල් මෙත්තානන්ද තමාගේ පෞද්ගලික බූදලයෙන් සාද සියයක් පැවැත්වුවද අපට ප්‍රශ්නයක් නැත. නමුත් අහිංසක දෙමව්පියන්ගේ අසරණ දූ පුතුන් සෙබළ සෙබළියන් ලෙස යුද හමුදාවට බැඳී මාහැඟි විනය නිසා කෑමට කෑ නොගසන පසුබිමක ඔවුන්ට හිමි ආහාර වේල මහ දවල් අමු අමුවේ මංකොල්ල කමින් මස් කෑල්ලෙන් මාළු කෑල්ලෙන් කටගැස්ම සාදා  බදාදාට ලැබෙන බාස්මති හාල් සම්බා හාල් ටිකෙන් ෆ්‍රයිඩ් රයිස් හදලා  බිත්තරයට ලූනු ගෙඩියට අල ගෙඩියට සුදුලූනු ගෙඩියට  පවා විදලා  බුෆේ දාලා සාද  පවත්වන්නේ නම් අප ඉඩ නොතබන්නේ  වගකිය යුතු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස අපට ඇති සදාචාරාත්මක යුතුකම ඉටු කරමිනි.

    මෙම සාදය සඳහා දෙසැම්බර් මස 13  සහ 15 යන දෙදින තුළ සෙබළ සෙබළියන්ට හිමි ගැන්වූ කුකුල් මස් සහ දෙසැම්බර් මස 12 වන දින හිමි ගන්වනු ලැබූ මාළු අධි ශීතකරණ තුළ එක එක්රැස්කර තිබියදී දෙසැම්බර් මස 15 වන දින එනම් අද දින යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    ජනාධිපති තුමනි මේජර් ජෙනරාල් මෙත්තානන්ද  කුප්‍රකට ටයිල් වංචාව පිළිබඳව  වැරදිකරුවී චෝදනා පත්‍ර පවා නගා ඇති අවස්ථාවක ඔහුව ආරක්ෂා කරමින් තවත් මෙවැනි අකටයුතුකම් වලට ඉඩහසර සලස්වා දී ඇති පසුබිමක ආරක්ෂක ඇමති ලෙස මෙම දූෂිත අණදෙන නිලධාරි මේජර් ප්‍රසන්න වන්නිආරච්චිට සහ මේජර් ජෙනරාල් මෙත්තානන්දට  දැඩිව නීතිය  ක්‍රියාත්මක  ඔබගේ වගකීම  බව පෙන්වා දෙන්නෙමු

    සමාජ මාධ්‍ය සදාචාර නීතිරීති තද  කරනවාට වඩා  සෙබළ සෙබළියන්ට රජයෙන් හිමි ගැන්වෙන බත් පත  මංකොල්ල කන  දූෂිතයන්ට එරෙහිව  නීතිරීති අණපනත් ගෙන ඒම කාලෝචිතයි   පෙන්වා දෙන්නෙමු.

    මෙම නිලධාරියා පිලිබදව මීට පෙර මාධ්‍යවේදී දර්ශන හදුන්ගොඩ විසින් කරන ලද හෙළිදරව්වක් පහතින්

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version