English
සිංහල
19:10 බදාදා, ජූනි 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දේශබන්දු සහ කුඩු සලිදු වෙනුවෙන් පෙනී සිටින්නේ එකම නීතිවෙිදීයා. විනාශ වු පොලිසියට දුෂිත නොවු පොලිස්පතිවරයෙකු ඔිනෑ කර තිබේ !.

    Sri Ravana by Sri Ravana
    වසර 2ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    පොලිස් යන නාමය ඉංග්‍රීසි අකුරින් ලිවිමෙිදී සෑම ඉංග්‍රීසි අකුරකටම තේරුමක් තිබේ. (Politeness, obedient, Loyalty, integrity, Courage, Efficiency). මෙි අකුරු වල තේරමට අනුව ජීවත් වන පොලිස් නිලධාරීන් ඔිනා තරමි සිටී. ජාතියේ අවාසනාවට ඔවුන් නිහඩ ජීවිත ගත කරද්දී  ශ්‍රී ලංකා පොලිසිය මෙි වන විට දේශපාලන පොර පිටියක් වී තිබෙි.  ඒ මෙම මස හිස්වන පොලීස්පති පුටුවට වාඩිවීමේ තරඟය නිර්මාණය වී තිබීම නිසාය.

    මේ වන විට සමාජ මාධ්‍ය‍ ඇතලු මුහුණු පොත හරහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති වී හමාරය.  පොලිස්පති තනතුර ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් තිබෙන ගෞරවනීය තනතුරකි. එම තනතුර මේ වන විට බල්ලාට ගොස් ඇති බව ඕනෑම අයෙකුට මනාව තේරුම් ගත හැකි කරුණකි.  පොලිස්පති තනතුරට මාධ්‍ය නාටක රඟ දක්වන නළුවකු අවශ්‍ය නොමැති බව පොලිස් නිලධාරීන් පුන පුනා කියයි. බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා මීනගයා දුම්රියේ දරුවා දමා ගිය කත ගැන මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම මාධ්‍ය සංදර්ශනයකි. එයට  මේ වන විට විමර්ශනයක්  ආරම්භ වී හමාරය.

    වසර ගණනාවක් ලංකාව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු වුව ද ගිහි පැවිදි සියල්ලෝම කිසිත් නො දුටු අයුරින් කටයුතු කලෝය.  එහෙත් නින්දෙන් නැගිට්ට හිමිනමක් මත්ද්‍රව්‍ය උවදුරට තිත  තබන අයෙකු පොලිස්පති විය යුතු බව පවසමින් මාධ්‍ය නාටකයක් පසුගියදා රඟ දැක්විය. මේ පත්කිරීමට සුදුස්සා කවුද හිමිනම නොකියා වහෙන් ඔරෝ  න්‍යායක් අනුගමනය කරමින් වචන හැසිරවිය. ඔහු පවසන්නේ දේශබන්දු තෙන්නකෝන් ගැන බව එම නාටකය දෙස බලන ඕනෑම කෙනෙකුට තේරුම් යයි. දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලයේ පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගත් විට මාධ්‍ය ඉදිරියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කරනු අප දුටුවේ ය. එහෙත් අද බණ්ඩාරවෙල ඕඅයිසී මහතා වැරදිකරුවෙකිග  ඒ ඔහු මාධ්‍ය ඉදිරියේ සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීම හේතුවෙනි.

    එදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විමර්ශන ඇරඹුණේ නැතග පොලිස් ඉතිහාසයේ මිනිස්සුන්ගෙන් ගුටි කෑ එකම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද දේශබන්දු තෙන්නකෝන්ය .මතට තිත  යනුවෙන් බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය ලෝලීන් හට සායන  පවත්වා යහමගට ගැනීම බැලූ බැල්මට යහපත් ක්‍රියාවකි .එහෙත් එහි සත්‍ය විස්තරය   පොලිස් ස්ථානාධිපතිවරුන් සමග සාකච්ඡා කිරීමේ දී මනාව පැහැදිලි වනු ඇත. තෝරු මෝරු නිදැල්ලේ සිටියදී ගමේ හන්දියේ සිටින කුඩ්ඩා පොලිසිය විසින් රැගෙන යන්නේ මහත් උජාරුවෙනි.

    අත්අඩංගුවට ගන්නා විට දකුණු සාක්කුවේ මත්ද්‍රව්‍යය .වම් සාක්කුවේ  බෝම්බයකි .මේ ලංකාවේ හැටිය. සලිදු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ය .එය ඔහු ලංකාවේ සැඟව සිටින විට අත්අඩංගුවට ගැනීමට  බොහෝ සාක්ෂි සාධක අවශ්‍ය තොරතුරු තිබුණේය .සලින්දු ආසන්නයටම ගිය එවකට අපරාධ කොට්ඨාසය භාර ව සිටි ජේෂ්ඨ නියොජ්‍ය  පොලිස්පතිවරයෙකු සේවයේ අවශ්‍යතාව මත ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කලේය. ටික දිනකට පසු  තවත් ස්ථාන මාරුවක් ලැබූ ඔහු වැඩිම ස්ථාන මාරුවීම් ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස වාර්තාවක්ද පිහිටුවීය.

     මැයි නම වැනිදා අරගලකරුවන් ට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ .එම අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ය. සලිදුගෙ  මව විසින් තම දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කොළඹ අභියාචනා අදිකරනයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.දෛවයේ  හාස්කමකට මෙන්  දේශබන්දු ගෙ  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සලිඩුගෙ ද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියි.

    තත්ත්වය කෙසේ වුවත් නීතිඥ සංගමය ලිපියක් මගින්  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දූෂණයෙන් චෝදනා වලින් තොරව පොලිස්පතිවරයෙකු පත් කරන ලෙසටය දූෂිත දේශපාලුවන් විසින් මේ වන විට දූෂිතයෙකු පොලිස්පති තනතුරට පත්කර ගැනීමට බොහෝ උත්සාහයක නිරත වීම දක්නට ලැබෙයි.

    මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ප්‍රචාරය කරවා පොලිස්පති සිහින දකින පුද්ගලයින් මාධ්‍ය ඉදිරියේ නළුවන් වී  හමාරය . රටේ ජනතාවට නලුවෙකු අවශ්‍ය නැත අවංකව රාජකාරී කල  හැකි  කීර්තිමත් නමක් සහිත නිලධාරියෙකු අවශ්‍ය බව ජනතාව නිරතුරුවම පවසති. පොලිස්පති තනතුරට වඩාත් සුදුසු කවුදැයි තීරණය කිරීමට පොලීසියේ නිලධාරීන්ගෙන්  ඇසුවොත් නිවැරදි පිළිතුර ඉක්මනින් ලැබෙනු ඇත.

    මෑත ඉතිහාසයේ පොලිස් නිලධාරීන් කැමතිම පොලිස් අමාත්‍යවරයා වුයේ සාගල රත්නායක මහතාය. ජනාධිපති උපදේශකයෙකු වන සාගල රත්නායක මහතා දැන් කල යුත්තේ හොදල සුදුසුකමි සහිත පොලිස්පතිවරයෙකු රටට දායාද කිරීමයග

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version