පොලිස් යන නාමය ඉංග්‍රීසි අකුරින් ලිවිමෙිදී සෑම ඉංග්‍රීසි අකුරකටම තේරුමක් තිබේ. (Politeness, obedient, Loyalty, integrity, Courage, Efficiency). මෙි අකුරු වල තේරමට අනුව ජීවත් වන පොලිස් නිලධාරීන් ඔිනා තරමි සිටී. ජාතියේ අවාසනාවට ඔවුන් නිහඩ ජීවිත ගත කරද්දී ශ්‍රී ලංකා පොලිසිය මෙි වන විට දේශපාලන පොර පිටියක් වී තිබෙි. ඒ මෙම මස හිස්වන පොලීස්පති පුටුවට වාඩිවීමේ තරඟය … දිගටම දේශබන්දු සහ කුඩු සලිදු වෙනුවෙන් පෙනී සිටින්නේ එකම නීතිවෙිදීයා. විනාශ වු පොලිසියට දුෂිත නොවු පොලිස්පතිවරයෙකු ඔිනෑ කර තිබේ !. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed