දේශීය කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත් සිට මක වන පරිදි ඉහළ දමා ඇත.
එම මිල ඉහළ දැමීමට අනුව ග්‍රෑම් කිරිපිටි පැකට්ටුවක් රු. 850 සිට රු.950 දක්වා ඉහළ දමා ඇති අතර කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක සංශෝධිත මිල රු.2350ක් වේ.
මීට ඉහතදී කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල සටහන්ව තිබුණේ රු.2120 ක් ලෙසය.
මේ අතර මේද රහිත කිරිපිටි පැකට්ටුවක මිල ද රු.840 සිට රු.1050ක් දක්වා ඉහළ දමා ඇත.













































