සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් දෛනික කොවිඩ් ආසාදිත මරණ 31ක් තහවුරු කර ඇත.
මෙම කොවිඩ් මරණ ඊයේ (22) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16, 086ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.