චීනයේ ප්‍රධාන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Xiaomi සමාගම විසින් නවතම විද්‍යුත් මෝටර් රථයක් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.
එම මෝටර් රථය මේ මස එළිදැක්වීමට නියමිත බව සදහන්.
එහි මිල මාර්තු මස 28 වැනිදා නිවේදනය කරන බවට එම සමාගම සඳහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.