නවසීලන්තයේ දූපත් ප්‍රදේශයකට රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රබල භූ කම්පනයක් ඇති වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදු වී ඇති අතර භූ කම්පනයෙන් පසු සුනාමි අනතුරු ඇගවීමක්ද සිදු කර ඇති බව සදහන් කරයි.
මෙම භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවට වාර්තා වේ.















































