අරගලය තුල සිටින ජනතාව දැඩි සමකාමී ලෙස එම අරගලය කරගෙන යයි. නමුත් හිතුවක්කාර ආරක්ෂක අංශ ප්‍රධානියෙකු අරගලකරුවන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කරන බවට වාර්තා වෙයි.
කෙසේ නමුත් එවැනි දෙයක් සිදූ වුවහොත් මැයි 9 වෙනිදා ට වඩා දස ගුණයකින් පමණ වැඩි විනාශයක් සිදූ වනු ඇත. එසේම පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ට දැඩි ප්‍රත්ක්ක්රියා වලට මුහුණ දීමට සිදූ වනු ඇත.













































