පසුගිය ඉරිදා කොළඹ පැවති ජාතික ජන බලවෙිගයේ විරෝධතාවයට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරැව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරැණු අපේක්ෂකයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සදුදා ජීවිතක්ෂයට පත්වූ අතර ඊයේ දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් වීමෙන් පසු පවුලේ උදවියට භාර දීම සිදු කළ අතර මහජන ගෞරවය සදහා නිවිතිගල ඔහුගේ නිවසේ තැන්පත් කරන ලද බව වාර්තා වෙි.
අවසන් කටයුතු අද දින පස්වරැවෙි සිදු කෙරැණු අතර ඒ සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි බවට වාර්තා වෙි.