ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.
එම පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා කටයුතු කරනු ඇති බව ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සඳහන් කල බවද වාර්ථා වෙයි.
කෙසේ වුවත් රැසියන් ගුවන් යානය හා සම්බන්ධ ගැටලුවේදීද ඔහු මාධ්‍ය අමතා සිදු කලේ රටක් ලෙස කල යුතු ප්‍රකාශයක් නොවේ.